Перейти к содержимому

මහ වැස්සේ දැවැන්තම ධන වාසනාව | මේ ලග්න හිමියන්ට පෙර පින් මතුවෙනවාමයි |

Hela Rahas и ещё 3

0:00 / 0:00

මහ වැස්සේ දැවැන්තම ධන වාසනාව | මේ ලග්න හිමියන්ට පෙර පින් මතුවෙනවාමයි |

59 845 просмотров · 3 дн. назад
Hela Rahas и ещё 3
59 845 просмотров · 3 дн. назад
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදිනී ප්‍රසාදිනි නර්මදා මහත්මිය විසින් එළඹෙන ඔක්තෝබර් 31 වැනි දින සිදුවන බලගතු ගුරු වක්‍රය පිළිබඳව මෙම වීඩියෝවෙන් සරලව පැහැදිලි කරදෙනු ලබයි. මෙකී ගුරු වක්‍රයත් සමඟ නොසිතූ වාසනාවක් උදාවන ලග්න, විශේෂයෙන්ම ලොතරැයි වාසනාව හිමිවන ප්‍රබල ලග්නයක් ගැන මෙන්ම, මෙයින් අපල ගෙනදෙන ලග්න හිමියන් විසින් කළ යුතු ප්‍රතිකර්ම සහ නිවාරණ ක්‍රමයන් ද මෙහිදී විස්තර කෙරේ. ඔබේ ලග්නයටත් මෙම කාලය තුළ ලැබෙන සුබ අසුබ ප්‍රතිඵල මොනවාදැයි දැනගැනීමට වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න. #astrologysinhala #lagnapalapala #lotteryluck #jothishyalagnapalapala #october31