Lev Vigotsky | ලෙව් විගොට්ස්කි | Vygotsky's social development theory #Social development
vidusrilanka
0:00 / 0:00
Lev Vigotsky | ලෙව් විගොට්ස්කි | Vygotsky's social development theory #Social development
5 193 просмотра · 3 г. назад
vidusrilanka
14,1 тыс. подписчиков
5 193 просмотра · 3 г. назад
විගොට්ස්කිගේ නියාය සංකල්ප කිහිපයක් මත පදනම් වෙනවා.
1. සංස්කෘතිය සුවිශේෂ කරගත් උපකරණ.
2. පුද්ගලික සංවාද
3. සෝන් ඔෆ් ප්රෝක්සිමල් ඩිවෙලොප්මන්ට්
ප්රජානන සංවර්ධනය තුල සමාජ මැදිහත්වීම ගැන කතාකරනකොට 1978 වගේ කාලේ විගිට්ස්කිගේ නියාය ප්රබල තැනක පසුවුණා. අප කිසියම් දෙයකට තේරුමක් ඇතිකරගන්නකොට එක ක්රියාවලියට ඍජුවම හරය සපයන්නේ ප්රජාව කියල විගොට්ස්කි කිව්ව. මේ කතාව තුල පියාජේ ගේ ඉගැනුම් නියාය විගොට්ස්කිගේ සමාජ සස්කෘතික නියාය ගැටුනා. පියාජේ කිව්වේ ළමා සංවර්ධනය තුල ඉගැනීම අනිවාර්යයෙන්ම සාදනය කරගත යුතුය කියල. Lev Vigotsky | ලෙව් විගොට්ස්කි | Vygotsky's social development theory #Social development
Lev Vygotsky
Vygotsky's sociocultural theory of cognitive development.
Introduced by Vygotsky in 1934. This principle was of great help in research on reproductive development. Vygotsky's sociocultural theory is a socially mediated process of human development. Children learn cultural values, beliefs and solving problems by learning together with adults who know this in the society.
Vygotsky's theory is based on several concepts.
1. Culture specific equipment.
2. Private Speech
3. Zone of Proximal Development
When talking about social intervention in cognitive development, around 1978, Vigitsky's theory was in a strong place. Vygotsky said that when we make sense of something, the community directly provides the core of the process. In this story, Piaget's theory of learning clashed with Vygotsky's sociocultural theory. Piaget said that learning must be built into child development.
ලෙව් විගොට්ස්කි
ප්රජානන සංවර්ධනය පිලිබඳ විගොට්ස්කිගේ සමාජ සංස්කෘතික නියාය.
1934 දී විගොට්ස්කි විසින් ඉදිරිපත් කරන ලදී. මෙම නියාය ප්රජනන සංවර්ධනය පිලිබඳ පර්යේෂණ වලට මහත් උපකාරයක් විය. විගොට්ස්කිගේ සමාජ සංස්කෘතික නියාය මානව සංවර්ධනයේ සමාජ මැදිහත්කරණ ක්රියාවලියකි. ළමයි සංස්කෘතික වටිනාකම්,විස්වාස හා ප්රශ්ණ නිරාකරණය කරගැනීම සමාජයේ මේගැන දන්න වැඩිහිටියන් හා එකතුව ඉගන ගැනීම සිදුකර ගන්නවා.
විගොට්ස්කිගේ නියාය සංකල්ප කිහිපයක් මත පදනම් වෙනවා.
1. සංස්කෘතිය සුවිශේෂ කරගත් උපකරණ.
2. පුද්ගලික සංවාද
3. සෝන් ඔෆ් ප්රෝක්සිමල් ඩිවෙලොප්මන්ට්
ප්රජානන සංවර්ධනය තුල සමාජ මැදිහත්වීම ගැන කතාකරනකොට 1978 වගේ කාලේ විගිට්ස්කිගේ නියාය ප්රබල තැනක පසුවුණා. අප කිසියම් දෙයකට තේරුමක් ඇතිකරගන්නකොට එක ක්රියාවලියට ඍජුවම හරය සපයන්නේ ප්රජාව කියල විගොට්ස්කි කිව්ව. මේ කතාව තුල පියාජේ ගේ ඉගැනුම් නියාය විගොට්ස්කිගේ සමාජ සස්කෘතික නියාය ගැටුනා. පියාජේ කිව්වේ ළමා සංවර්ධනය තුල ඉගැනීම අනිවාර්යයෙන්ම සාදනය කරගත යුතුය කියල.