බොරු කියන අයට මේ කතාව අහන්න දෙන්න | GALIGAMUVE GANANADEEPA@wassanadarmadeshana9842
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
0:00 / 0:00
බොරු කියන අයට මේ කතාව අහන්න දෙන්න | GALIGAMUVE GANANADEEPA@wassanadarmadeshana9842
1 652 просмотра · 1 г. назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
1 652 просмотра · 1 г. назад
දායකත්වය 01 ෴
නුගේගොඩ පදිංචි රත්නපාල පීරිස් මහත්මා මාලා පීරිස් මහත්මිය සහ චතුරිකා දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස
ප්රධාන අරමුණ෴
ඔක්තෝබර් මස 30 වන දින උපන්දිනය සමරන ඔස්ට්රේලියාවේ වික්ටෝරියා හී පදිංචි රාණි පෙරේරා සොහොයුරියට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශීර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් ඔස්ට්රේලියාවේ වික්ටෝරියා හී පදිංචි රාණී පෙරේරා සොහොයුරියට ග්රහ දොස් අපල ඇත්නම් ඒවා දුරු වී සෙත ශාන්තිය උදාවී මේ ගෞතම සම්බුදු සසුනේදීම චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ වී සසර කතරින් එතෙර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනාවේවා!
සෙසු අරමුණු ෴
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ රත්නපාල පිරිස් මහත්මා මාලා පීරිස් මහත්මිය සහ රාණි පෙරේරා සොහොයුරිය ඇතුළු එම පින්වත් පවුල්වලට සම්බන්ධ සියලුම ඥාති හිතමිත්රාදීන්ටත් වර්ග පරම්පරාවේ නමින් පරලොව සැපත් සැමට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
පින්බර දායකත්වය ගෙන කටයුතු කළ පින්වතුන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශීර්වාද කිරීම
දේශකයාණන් වහන්සේ වන අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේටත් සෙත් ප්රාර්ථනා කිරීම ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කිරීම
ධර්මශ්රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..!