Перейти к содержимому

PATTANA DESANA 65 | PATTANA DARMA VANDANAVA | ven Kiriwaththudeva ariya asana Thero

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

PATTANA DESANA 65 | PATTANA DARMA VANDANAVA | ven Kiriwaththudeva ariya asana Thero

58 просмотров · 6 ч назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
139 тыс. подписчиков
58 просмотров · 6 ч назад
දායකත්වය ෴ නවසීලන්තයේ පදිංචි පින්වත් පිරිසක් ප්‍රධාන අරමුණ ෴ මෙම ධර්ම දානමය පින්කමේ අනුභාව බලයෙන් _’”ධර්මයට හිතැති සියලු සත්වයෝ තව තවත් හොඳින් ධර්මය තේරුම් ගනිත්වා ..! භාවනාව විදර්ශනාව වැඩිදියුණු කර පතන්නා වූ බෝධියකින් සසර දුක නිවා ගනිත්වා..! යන උතුම් ප්‍රාර්ථනාව පෙරදැරිව වස්සාන ධර්ම දේශනා නාලිකාව ඔස්සේ සිදු කළ දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම. මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා! තව තවත් පින් කුසල් දහම් වඩා සසර කතරින් එතෙර වීම පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනාවේවා! දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත්පත ආශිර්වාද කිරීම වස්සාන ධර්ම දේශනා නාලිකා කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!