Перейти к содержимому

Maha Ra Yame | මහ රෑ යාමේ - Dayarathna Ranathunga & Amara Ranathunga Song ❤️👌

SL HitZ

0:00 / 0:00

Maha Ra Yame | මහ රෑ යාමේ - Dayarathna Ranathunga & Amara Ranathunga Song ❤️👌

370 471 просмотр · 5 лет назад
SL HitZ
11,6 тыс. подписчиков
370 471 просмотр · 5 лет назад
| SL HitZ | _____________ කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් පටින්.. මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියෙම සීපද කියනු අසා තනියෙම සීපද කියනු අසා වෙහෙස දරාගෙන පාර අසාගෙන ...// ආවෙමි අඳුරෙම ඔබව සොයා // සීපද රාවේ සවනත වැටිලා ඉන් මත් වීලද ඔබ ආවේ ඉන් මත් වීලද ඔබ ආවේ මහ රෑ තනියෙම මේ ලෙස එන්නට // හොඳ නෑ ඇයි එය නොසිතූවේ // ඔබෙ සීපද මට හරි මිහිරියි මෝරණ සෙනෙහස යයි ඉතිරී ...// කියන්න සීපද රස කරලා අහන්න ඒවා සැනසෙලා ...// ඔබ කියනවනම් අසා සිටින්නම් ඔබේ දෙපා මුල සැතපීලා ...// අඳුරයි සුළඟයි අපව වටා තනි රකිනවා ආදරය සොයා ...// දිවි ගංගාවේ ඔරුවයි හබලයි වාගේ නැළවෙමු සුවය පතා ...//// _________________________________________________________ තවත් මේ වගේ ලස්සන සිංදු අහන්න දැන්ම යට තියන subscribe බටන් එක හා 🔔 අයිකනය ඔබන්න Don't forgetTo subscribe :    / @slhitz738   Facebook Page :   / sl-hitz-101318928281592   Instagram :  / slhitz18   Email : slhitz18@gmail.com Like | comment | subscribe | share Thank you for watching❤️❤️