Easy 3D Origami Fish Tutorial🐠 | 3D ඔරිගාමි Tropical Fish නිර්මාණය | Paper Crafts
Ishara craft
0:00 / 0:00
Easy 3D Origami Fish Tutorial🐠 | 3D ඔරිගාමි Tropical Fish නිර්මාණය | Paper Crafts
93 просмотра · 11 дней назад
Ishara craft
92 подписчика
93 просмотра · 11 дней назад
3D Origami Tropical Fish Tutorial | කොළ වලින් ලස්සන මාළුවෙක් හදමු | Ishara Craft
ආයුබෝවන් යාලුවනේ! ❤️ Ishara craft YouTube චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.
අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ ඉතාමත් ලස්සන 3D Origami Tropical Fish (ට්‍රොපිකල් ෆිෂ්) නිර්මාණයක් ඉතා පහසුවෙන් ගෙදරදීම හදාගන්නා ආකාරයයි.
නිර්මාණය සඳහා අවශ්‍ය වන 3D Origami Pieces ප්‍රමාණයන්:
A4 කොළයක් සමාන කොටස් 32කට කපා සකසා ගත් Pieces:
Orange(තැඹිලි): 56
Blue (නිල්): 56
Dark Green (තද කොළ): 45
Light Green (ළා කොළ): 31
Black (කළු): 26
White (සුදු): 22
ඔයාලත් මේ ලස්සන නිර්මාණය හදලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් Like කරන්න, Share කරන්න, ඒ වගේම තවත් මෙවැනි ලස්සන Origami නිර්මාණ බලන්න Ishara craft චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!
ඔයාලගේ අදහස් සහ ගැටළු පල්ලෙහා Comment එකකින් දාන්න.
ස්තූතියි! ❤️️
#3DOrigami #PaperCraft #IsharaCraft #OrigamiFish #TropicalFish #DIYPaperCraft #CraftSinhala #OrigamiTutorial