Перейти к содержимому

​3D Origami Swan Sinhala | 3D ඔරිගාමි හංසයෙක් හදමු🦢

Ishara craft

0:00 / 0:00

​3D Origami Swan Sinhala | 3D ඔරිගාමි හංසයෙක් හදමු🦢

96 просмотров · 9 дн. назад
Ishara craft
92 подписчика
96 просмотров · 9 дн. назад
ආයුබෝවන් යාලුවනේ! 👋 අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ ඉතාමත් ලස්සන 3D Origami Swan (3D ඔරිගාමි හංසයෙක්) හදාගන්නා ආකාරයයි. ඉතාමත් පහසුවෙන් පියවරෙන් පියවර (Step by Step) මුල සිට අගටම මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන්. 🎨 අවශ්‍ය වන ද්‍රව්‍ය / Pieces Count: ▪️ සුදු පාට පීසස් (White Pieces) - 129 ▪️ නිල් පාට පීසස් (Blue Pieces) - 60 ▪️ එකතුව (Total Pieces) - 189 වීඩියෝ එක හොඳයි නම් Like එකක් දාලා, Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! 💖 ඔයාලගේ අදහස් සහ ගැටලු පහළින් Comment කරන්න. #3DOrigami #OrigamiSwan #3DOrigamiSinhala #OrigamiCrafts #PaperCraftSinhala #DIYCrafts