බුද්ද චීවරය කහ රෙද්දක් නොවේ / Nayanaka Ranwela
Nayanaka Ranwella
0:00 / 0:00
බුද්ද චීවරය කහ රෙද්දක් නොවේ / Nayanaka Ranwela
125 просмотров · 3 дн. назад
Nayanaka Ranwella
17 подписчиков
125 просмотров · 3 дн. назад
චීවරය පිළිබඳ විසල් කතා බහක් සමාජය තුළ ඇති වී තිබේ.සමහරුන් සිතා සිටින්නේ චීවරය යනු නිකන්ම නිකන් කහ රෙද්දක් පමණක් කියා ය.එලෙස සිතන අය මේ පිළිබඳ අවබෝධය ලබා ගැනීම අතිශය වැදගත් වේ.මේ ගැන කෙටි කතා බහකි.