Перейти к содержимому

මෛත්‍රී බුද්ධ ශාසනයේ ඇරඹුමයි සියලු සත්වයාගේ එතර වන දහමයි 🤍🪷

බණ්ඩාරවෙල ධම්ම සුහර්ෂිකා

0:00 / 0:00

මෛත්‍රී බුද්ධ ශාසනයේ ඇරඹුමයි සියලු සත්වයාගේ එතර වන දහමයි 🤍🪷

589 просмотров · 5 ч назад
බණ්ඩාරවෙල ධම්ම සුහර්ෂිකා
596 подписчиков
589 просмотров · 5 ч назад
කලියුගය නිමවී සත් යුගය එළබ ඇත මිනිසුන් වශයෙන් ඉපිද ඇයි අපි ආවේ ඒ වසර දෙදහස් පන්සීයක් පුරා සැඟවී තිබූ සත්‍යය පණිවිඩය දැන් ඇහෙන යුගයයි සත්වයාට සසර දුකේ සාපය නිවන් දකින්න බැරි වූ හේතුව බුදු වරු මේ ලෝකෙට ඇවිත් කියපු දේ අසා දැන ගන්න ගිය නිසා මාව ගත්ත දෙයක් ඇස් දෙකට පේන දෙයක් පස්සේ දිවූ නිසා වචන පද අස්සේ හොයපු නිසා සිත් බලන්න වඩන්න ගියපූ නිසා කොපමණ මොන දේ කරත් මේ සසර දුක නිවන්න බැහැ ඒකට බුදු වරයෙක්ගේ ජීවමාන හඩ ඇහෙන්න ඕන එයද මේ සසරේ ආපු ශුද්ධ ආත්මයටම ඇහෙන්න ඕන එතකොටයි මේ නැවතීම දැනෙන්නේ ඒ මෙතේ බුදු පියාණන් පහළ වි ඇත රූපෙන් නොව හඩින් හදවතට ඇහෙන දෙයක් ඒ හඩ අහන්න එන්න මේ සියලු සත්වයාගේ එතර වන දහමයි සංසාරයක් හොයපු දහම ඒ උරුමය ලබාගන්න එන්න    / @buddhamaara   #maitre #buddha #dharma #buddhism #srilanka