සසරමග නිමාකල කුඩාවේ පේමාලෝකස්වාමීන් වහන්සේ විසින් දේශිත ධර්ම දේශනය / dharma deshana ,bana deshana 3
Ariya Maga
0:00 / 0:00
සසරමග නිමාකල කුඩාවේ පේමාලෝකස්වාමීන් වහන්සේ විසින් දේශිත ධර්ම දේශනය / dharma deshana ,bana deshana 3
1 777 просмотров · 3 г. назад
Ariya Maga
207 подписчиков
1 777 просмотров · 3 г. назад
සසරමග නිමාකල කුඩාවේ පේමාලෝකස්වාමීන් වහන්සේ විසින් දේශිත ධර්ම දේශනය / dharma deshana ,bana deshana 3
සසර මග නිමාකල තුඩාවේ පේමාලෝක ස්වාමීන් වහන්සේ විසින් දේශිත ධර්ම දේශනය / dharma deshana ,bana deshana
----------------------------------------------------------------------------------------------
වසර 34 ක් පුරාවට ශුද්ධ වූ ශ්‍රී පාදස්ථාන භූමියේ ගල්ලෙන් තුල වැඩ වසමින් අති දුෂ්කර දිවියක් ගෙවමින් නිවන් මග පසක් කරගත් අති පූජ්‍ය තුඩාවේ පේමාලෝක ආර්යන් වහන්සේ විසින් , ධර්ම පිපාසිත පිංවත් ජනයා අරමුණු කරමින් නිවන් මාර්ගය පැහැදිළි කරමින් වසර ගණනක් තිස්සේ දේශිත දුර්ලභ ධර්ම දේශනා මාලාවේ ආරම්භය මෙසේ ආරම්භ වන අතර අද පටන් සතියකට වරක් ඔබ වෙත ගෙන ඒම අපගේ අරමුණ වන අතර සුපිංවත් ඔබ සැම මෙම දේශනා මනාව ශ්‍රවනය කොට උතුම් වූ නිර්වාණයට පත් වේවා ......... සැමට තෙරුවන් සරණයි
#dharmadeshana
#buduguna gatha
#puja