Перейти к содержимому

එන්න යන්න මාත් එක්ක අපේ මහගෙදර ලස්සන බලන්න | Exploring My Childhood Home 🏡

Life With MANEL

0:00 / 0:00

එන්න යන්න මාත් එක්ක අපේ මහගෙදර ලස්සන බලන්න | Exploring My Childhood Home 🏡

24 798 просмотров · 1 год назад
Life With MANEL
1,12 тыс. подписчиков
24 798 просмотров · 1 год назад
ඔන්න මම කිව්වා වගේම අපේ මහගෙදර වීඩියෝ එකත් ඔයාලට අරන් ආවා. උදේ පාන්දරම නුවර එළියේ ගියා වගේ මීදුමෙන් වැහිච්ච, සුන්දර වෙල් යායවල් කුඹුරු යායවල් වලින් වටවුණු, ගස් කොළන් අතු පතරින් දවස පුරාම ඇහෙන මොණරුන්ගේ ශබ්දය, අපේ කාන්ති අක්කගේ අලංකාර මල් වගාව, මේ හැමදේකින්ම සපිරුණු මා කුඩා කල විසූ මගේ මහ ගෙදර තමයි මම ඔයාලට අද මේ පෙන්නන්නේ. 🎥 Vlog එකේ තියෙන දේවල්: 🔸 මහ ගෙදර වත්ත (Main Garden) 🌼 මිදුල සහ කාන්ති අක්කගේ මල් වගාව (Flower Garden & Yard) 🏡 නිවස ඇතුළේ දර්ශන (Inside the House) 🌄 හිමිදිරි පාන්දර දර්ශන (Early Morning) අපේ අශෝකා අක්කගේ ලස්සන මල් වත්ත ගැනත් දියත උයනේ අපේ F වලේ සෙට් එක දාපු සාදය ගැනත් vlogs එනවා ඉක්මනින් – stay tuned! ❤️ 🎬 W A T C H N E X T : 👉 🌴 අලුත් අවුරුද්දට පවුලේ හැමෝමත් එක්ක Waskaduwa beach එකට ගිය ගමන 🌊 | Green Shadows Beach Hotel    • 🌴 අලුත් අවුරුද්දට පවුලේ හැමෝමත් එක්ක Waska...   👉 පුන්චි ගෙවත්තෙන් උපරිම ප්‍රයෝජන ගත්ත අපි | How we made the most out of our little garden    • පුන්චි ගෙවත්තෙන් උපරිම ප්‍රයෝජන ගත්ත අපි |...   👉 විසි කරන දේවල් වලින් විසිතුරු දේවල් හදමු | Decorative things from Discarded Items    • විසි කරන දේවල් වලින් විසිතුරු දේවල් හදමු |...   -------------------------------------------- 🎵 M U S I C C R E D I T S : 🎧 YouTube Audio Library: Rio Nights - Quincas Moreira Flowers - Anno Domini Beats Reasons - Anno Domini Beats Chosen - Anno Domini Beats blueprint for the future - Lish Grooves Glory Be - Patrick Patrikios Wonder - Anno Domini Beats Cigarette Solitude - Slenderbeats Bet On It - Silent Partner Bumper Tag - John Deley Where I am From - Topher Mohr and Alex Elena Vespers - Topher Mohr and Alex Elena -------------------------------------------- 📧 Inquiries: chandrasekaramanel123@gmail.com -------------------------------------------- ⏱️ C H A P T E R S : 00:00 - Intro 00:06 - On the way 01:42 - Outer Garden View 08:15 - Inner Garden View 23:42 - House Tour 29:47 - Early Morning View 30:49 - Outro -------------------------------------------- 🔖 T A G S : #HouseTourSriLanka #SriLankanHome #ApeGedara #MahaGedara #SriLankaVlog #VillageLifeSriLanka #SriLankanGarden #SinhalaVlog #FamilyHomeTour #SriLankaNature #SriLankanLifestyle #HomeGardenSL #FlowerGardenSL #SinhalaYouTuber #ApeKatha #SriLankanCulture #GamataJeewithaya #MahaGedaraVlog #SriLankaDailyVlog #LassanaGedara house tour sri lanka, sri lankan home tour, village house sri lanka, sri lankan garden tour, sri lanka vlog, rural sri lanka, sri lankan village life, apé gedara, maha gedara vlog, family home tour, sri lankan culture, sri lankan countryside, sinhala vlog, sri lanka travel vlog, beautiful sri lankan home, sinhala house tour, sri lanka nature sounds, sri lankan morning view, sri lankan backyard garden, sinhala family vlog, home garden sri lanka, flower garden sri lanka, sinhala youtube channel, අපේ ගෙදර, මහ ගෙදර, sri lanka lifestyle, අපේ ගෙදර වීඩියෝ, මහ ගෙදර වත්ත, කාන්ති අක්කගේ මල් වගාව, ගෙවත්තේ මල්, විලාසිතා ගෙදර, ලස්සන උයනක්, ගෙදර වටා, ශ්‍රී ලංකා ගෙදර, ගෙදර චාරිකාව, සිංහල ව්ලොග්, මාවතේ දවසක්