Перейти к содержимому

මල්වානෙන් ලාබෙට රෙදි ගමු | Come Fabric Shopping with Me in Malwana! 🧵✨ (Super Cheap!)

Life With MANEL

0:00 / 0:00

මල්වානෙන් ලාබෙට රෙදි ගමු | Come Fabric Shopping with Me in Malwana! 🧵✨ (Super Cheap!)

3 208 просмотров · 1 год назад
Life With MANEL
1,12 тыс. подписчиков
3 208 просмотров · 1 год назад
අද මම අරන් ආවේ මට අවුරුද්දට ඇඳුම් මහන්න අවශ්‍ය රෙදි ගන්න මල්වානේ රෙදි කඩයකට ගොඩ වැදුණු වීඩියෝවයි. මුලින්ම මට ඇඳුම් හයකට ඇති වෙන්න රෙදි අරන් ඒවා මහන්න දුන්නා මගේ මැහුම් ගෙතුම් හොඳට දන්න සේපා අක්කට. මහලා ඉවර උනු නිමි ඇඳුම් ටික මන් මේ වීඩියෝවෙන් ගෙනහැර දක්වනවා. දුවට ඇඳුම් අරන් ඉවර වෙලා හස්බන්ඩ් ට මට සහ පුතාලා දෙන්නට ඇඳුම් ගන්න ආපහු දවසක කිරිබත්ගොඩ තිලකවර්ධනයට ගියා. ඒ ගිහින් ඇවිත් ගත්ත දේවල් ගැනත් මේ වීඩියෝවෙන්ම සඳහන් කරනවා. පොඩි පුතාට check pattern shirts මහන්න ආපහු දවසක මල්වානට ඇවිත් අරගත්තු රෙදි ටිකත් පෙන්නලා තමයි අද මම මේ වීඩියෝව අවසන් කරන්නේ. ස්තූතියි! V I D E O S T O W A T C H N E X T : 👉 දෝණිත් එක්ක අවුරුදු ශොපින් | Kandy & Thilakawardhana -    • දෝණිත් එක්ක අවුරුදු ශොපින් | Kandy & Thila...   👉 විසි කරන දේවල් වලින් විසිතුරු දේවල් හදමු | Decorative things from Discarded Items -    • විසි කරන දේවල් වලින් විසිතුරු දේවල් හදමු |...   👉 අරපිරිමැස්මෙන් Grocery Shopping කරමු | Budget Grocery Shopping -    • අරපිරිමැස්මෙන් Grocery Shopping කරමු | Bud...   -------------------------------------------- LOCATIONS: Seylan Fabric Arcade, Malwana - https://g.co/kgs/h5kU7Gd -------------------------------------------- COPYRIGHTS: Upbeat Chill Music Mix – Music to boost energy – Free Background Music -    • Upbeat Chill Music Mix – Music to boost en...   -------------------------------------------- INQUIRIES: chandrasekaramanel123@gmail.com -------------------------------------------- #Malwana #FabricShopping #AluthAvurudda2025 #SinhalaNewYear #SriLankaShopping #AvuruduSaree #SriLankanTradition #MalwanaTextiles #AvuruduShopping #SinhalaCulture #SriLankaVlog #ShoppingVlog #TextileMarket #SriLankanFashion #NewYearShopping -------------------------------------------- CHAPTERS: 0:00-0:05 - Intro 0:06-2:58 - Asian Fabric Shopping 2:59-8:18 - Seylan Fabric Shopping 8:19-13:24 - Purchased Items Reveal #1 (Blouses) 13:25-21:03 - Purchased Items Reveal #2 (Cloths, Shoes & Equipments) 21:04-21:58 - Purchased Items Reveal #2 (Check Pattern Fabric) 21:59 - Outro --------------------------------------------------------------------------------------------------------------------------