Перейти к содержимому

Ale Banda Mage Ramya Wan | ආලෙ බැන්ද මාගෙ රම්‍යවන් | Lyrics

SA Graphics Official

0:00 / 0:00

Ale Banda Mage Ramya Wan | ආලෙ බැන්ද මාගෙ රම්‍යවන් | Lyrics

6 838 просмотров · 3 года назад
SA Graphics Official
3,9 тыс. подписчиков
6 838 просмотров · 3 года назад
ආලෙ බැන්ද මාගෙ රම්‍යවන් - ALE BANDA MAGE RAMYA WAN - දික්තල කාලගෝල - Dikthala Kalagola - එම්.ඩී. චන්ද්‍රපාල - M.D. CHANDRAPALA යූ ටියුබ් චැනල් එක "සබ්ස්ක්‍රයිබ්" කරන්න අමතක කරන්න එපා. දික්තල කාලගෝල නාට්‍යයේ ගීතයක්… Ale Banda Mage Ramya Wan Song Lyrics ආලේ බැන්ද මාගේ රම්‍යවන් ආලේ බැන්ද මාගේ රම්‍යවන් මේ සුනිමල මගෙ දික්තල මේ සුනිමල මගෙ දික්තල ආලේ බැන්ද මාගේ රම්‍යවන් අඅඅ ආ...ආලේ බැන්ද මාගේ රම්‍යවන් අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා ගත් ළඳුන් මගේ, ඇගේ රූපෙ බෝ අගේ ගත් ළඳුන් මගේ, ඇගේ රූපෙ බෝ අගේ...... ආලේ බැන්ද මාගේ රම්‍යවන් ආලේ බැන්ද මාගේ රම්‍යවන් මේ සුනිමල මගෙ දික්තල මේ සුනිමල මගෙ දික්තල ආලේ බැන්ද මාගේ රම්‍යවන් අඅඅ ආ...ආලේ බැන්ද මාගේ රම්‍යවන් යන්නට ගමට මෙදීන මවුපියන් දකින ලෙසීන යන්නට ගමට මෙදීන මවුපියන් දකින ලෙසීන තෑගි ලෙසට දැන්,ගෙනයාමි රස කැවුම් තෑගි ලෙසට දැන්, ගෙනයාමි රස කැවුම් ආලේ බැන්ද මාගේ රම්‍යවන් ආලේ බැන්ද මාගේ රම්‍යවන් මේ සුනිමල මගෙ දික්තල මේ සුනිමල මගෙ දික්තල ආලේ බැන්ද මාගේ රම්‍යවන් අඅඅ ආ...ආලේ බැන්ද මාගේ රම්‍යවන් Annawe Me Mala Kolam Song Lyrics - ඇන්නෑවේ මේ මළ කෝලම් - දික්තල කාලගෝල ඇන්නෑවේ මේ මල කෝ...ලම් පාරේ යන්නට බෑ මුන්දෑ සමගින් පාරේ යන්නට බෑ මුන්දෑ සමගින් ඇන්නෑවේ මේ මල කෝ...ලම් පාරේ යන්නට බෑ මුන්දෑ සමගින් පාරේ යන්නට බෑ මුන්දෑ සමගින් මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ දුන්නේය මා මේ අඟුටු මිටියට දුන්නේය මා මේ අඟුටු මිටියට මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ දුන්නේය මා මේ අඟුටු මිටියට දුන්නේය මා මේ අඟුටු මිටියට අඟුටු මිටියා වුවාට මං සුන්දරියේ නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ නැද්ද හැඩරුව මං අඟුටු මිටියා වුවාට මං සුන්දරියේ නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ නැද්ද හැඩරුව මං කාලා බීලා සැපසේ හිඳ කල්හැර කාලා බීලා..... සැපසේ හිඳ කල්හැර එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට ඇන්නෑවේ මේ මල කෝ...ලම් පාරේ යන්නට බෑ මුන්දෑ සමගින් පාරේ යන්නට බෑ මුන්දෑ සමගින් ඇන්නෑවේ මේ මල කෝ...ලම් පාරේ යන්නට බෑ මුන්දෑ සමගින් පාරේ යන්නට බෑ මුන්දෑ සමගින් සැපසේ... හිඳ කල්හැර, සිතූ පැතූ සම්පත්ම ලැබෙයිද මට... ලැබෙයිද... නොලැබෙයිද කියා, ගියහම බලන්න බැරියැයි ඉතින් ඔව්.... ඉතින් ගියහම බලන්න බැරියැයි සුන්දරී එහෙම වචන කියන එක හරියයි... #dikthalakalagola #sinhalasongs #dramasong