🎯 A/L Business Studies - අලෙවිකරණ මිළකරණ උපක්‍රම.
SARANGA SRIMAL
0:00 / 0:00
🎯 A/L Business Studies - අලෙවිකරණ මිළකරණ උපක්‍රම.
40 просмотров · 7 дней назад
SARANGA SRIMAL
4 подписчика
40 просмотров · 7 дней назад
🎯 A/L Business Studies (ව්‍යාපාර අධ්‍යයනය) - අලෙවිකරණ මිළකරණ උපක්‍රම
මෙම වීඩියෝවෙන් අ.පො.ස. උසස් පෙළ (A/L) ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශයේ අලෙවිකරණය පාඩමට අදාළ ප්‍රධාන මිලකරණ උපක්‍රම (Pricing Strategies) දෙකක් පිළිබඳව පැහැදිලිව හා සරලව සාකච්ඡා කෙරේ.
🔹 වෙළඳපළ විනිවිද යාමේ මිලකරණය (Market Penetration Pricing)
🔹 වෙළඳපළ සාරය උරා ගැනීමේ මිලකරණය (Market Skimming Pricing)
A/L විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන් සිද්ධාන්ත (Theory) කොටස් නිවැරදිව හා කෙටියෙන් මතක තබා ගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් ඉගෙන ගත හැක.
Saranga Srimal
BBA (Hons) in Business Management (2nd Class Upper Division)
📌 තවත් මෙවැනි A/L Business Studies වීඩියෝ නැරඹීමට Channel එක Subscribe කරන්න!
👍 Video එකට Like කරන්න | 🔔 Bell Icon එක Click කරන්න | 📤 යහළුවන් අතරේ Share කරන්න.
#business #businessstudies #alcommerce #marketing #price #market #bs