අත් රහිත ඇදුමට උරහිස සකසමු | For the sleeveless dress 👗✂️🪡
ST Dress Maker
0:00 / 0:00
අත් රහිත ඇදුමට උරහිස සකසමු | For the sleeveless dress 👗✂️🪡
90 просмотров · 2 нед. назад
ST Dress Maker
279 подписчиков
90 просмотров · 2 нед. назад
අත් රහිත ඇඳුමක් මසන විට උරහිස නිවැරදිව සකසා ගැනීම ඉතා වැදගත්. 🪡✂️
අද වීඩියෝවෙන් අත් රහිත ඇඳුමක් සඳහා උරහිස නිවැරදිව හා ලස්සනට සකසා ගන්නා ආකාරය සරලව පැහැදිලි කර දෙනවා. මැහුම් කලාවට අලුතින් එකතු වන ආධුනික ඔබටත් මෙම වීඩියෝව ඉතා ප්රයෝජනවත් වේවි.
මැහුම් කලාවට ආදරය කරන ඔබත් වීඩියෝව අවසානය දක්වා නරඹන්න. ❤️
වීඩියෝව ප්රයෝජනවත් නම් Like කරන්න, ඔබේ අදහස් Comment කරන්න, තවත් අලුත් මැහුම් පාඩම් සඳහා අපේ YouTube Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා. 🔔
#අත්රහිතඇඳුම් #උරහිසසකසමු #මැහුම්කලාව #මැහුම්පාඩම් #ඇඳුම්මැසීම #ආධුනිකයන්ටමැහුම් #SinhalaSewing #SleevelessDress #ShoulderAdjustment #SewingTutorial #SewingForBeginners #DressMaking #SewingTips #PatternMaking #DIYFashion