Перейти к содержимому

Funny Dance to Old Songs | පැරණි ගී සඳහා විනෝදජනක නර්තනයන් 💃❤😍

Chamodi Kawshani

0:00 / 0:00

Funny Dance to Old Songs | පැරණි ගී සඳහා විනෝදජනක නර්තනයන් 💃❤😍

54 583 просмотра · 10 месяцев назад
Chamodi Kawshani
548 подписчиков
54 583 просмотра · 10 месяцев назад
ලෝක බැංකුව හා එක්ව, ගම්බද ජනයාගේ දිවිමඟ ඔසවා තබා ගැනීමට අත හිත දෙන බැංකුවක් ලෙස සීමා සහිත ජනෝදාන සමූපකාර සංවර්ධන බැංකුව හඳුන්වාදිය හැකි ය. එම බැංකුව හා බැඳුණු ලංකාව පුරා ව්‍යාප්තව පවතින ජනෝදාන සමිතීන්හි අධ්‍යක්ෂක මණ්ඩල එක්ව වාර්ෂිකව පවත්වන සංවත්සර උත්සවය මෙවර 2025, වර්ෂයේ දීත්, අතුරුගිරිය පෝරේ ප්‍රධාන සමිති මූලස්ථානයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කරන ලදි. එහි දී; සීමා සහිත සමූපකාර සංවර්ධන ජනෝදාන සමිතියෙහි වාර්ෂික සැමරුම නිමිති කොටගෙන තල්ගම්පල ජනෝදාන සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකාවන් විසින් ඉදිරිපත් කල අපූර්ව නර්තනයකි. 🪭❤😍 Audio Track Created by Chamodi Kawshani FB Page - Chamodi Kawshani / Voice Arts Tiktok Page - Chamodi Kawshani / Voice Arts