වායු දූෂණය | ආචාර්ය ගයාන් බෝවත්ත
National Institute of Fundamental Studies
0:00 / 0:00
වායු දූෂණය | ආචාර්ය ගයාන් බෝවත්ත
8 520 просмотров · 5 л. назад
National Institute of Fundamental Studies
2,31 тыс. подписчиков
8 520 просмотров · 5 л. назад
#nifs #lka
නිහඩ ඝාතකයෙක් වු වායු දුෂණය
ලොව පුරා වෙසෙන ලොකු කුඩා සැමට එකසේ බලපාන වායු දුෂණය ඔබ අප සැමගේ පොදු ප්‍රශ්නයක් වී හමාරය. එහි ඇති බලපෑම අප ඇසට නොපෙනෙන නිසාවෙන්ම එහි ආදීනවයන්ගෙන් ඛෙරී සිටිමද උගහටය.
වායු දුෂණය ම්නිසාගේ ක්‍රියාකාරකම් මතම සිදු නොවන අතර ස්වාභාව ධර්මයාගේ යම් ක්‍රියාවන්ද ඊට දායක වෙයි. එහෙත් අද වන විට මිනිසාගේ ක්‍රියාකාරකම් ස්වාභාවික ක්‍රියාවලින් පරයා ඇති නිසාවෙන්ම වායු දුෂණයට වැඩි ලෙසම දායකත්වය දරන්නේ මානවයායි.
සිමා මායිම් පසෙකලා සංසරණය වන වායු දුෂණය වර්තමානයේ අප අත් විදින බොහෝ රෝගාබාධයන්ගේ මුලාරම්භයට හේතු වන බව දීර්ඝ කාලීන පර්යේෂන මගින් සනාථ කොට ඇත. වායු දුෂණයේ ප්‍රධානතම පෝෂකයා වන්නේ දහනයයි. වසරකට ලොව පුරා සිදුවන මිලියන 7 ක පමණ මරණ සදහා නිහඩවම දායකත්වය දක්වන්නේද වායු දුෂණයයි.
මේ සා විශාල හානියක් මනුෂ්‍ය වර්ගයාට සිදු කරන වායු දුෂණය අවම කිරීමට රටක පාලන තන්ත්රයට පමණක්ම නොව ඔබට මෙන්ම මටද හැකියාව ඇති බව සිහි තබා ගන්න.