Oyayi Mamai Winoden 'ඔයයි මමයි විනෝදෙන්' - ධර්මදාස සහ ලතා වල්පොල (1963)
Dr196903
0:00 / 0:00
Oyayi Mamai Winoden 'ඔයයි මමයි විනෝදෙන්' - ධර්මදාස සහ ලතා වල්පොල (1963)
4 097 просмотров · 4 дн. назад
Dr196903
25,2 тыс. подписчиков
4 097 просмотров · 4 дн. назад
'ඔයයි මමයි විනෝදෙන්' ධර්මදාස සහ ලතා වල්පොල 1963 තිරගත වූ 'සුහද සොහොයුරෝ' චිත්රපටියට ගැයූ යුග ගීතයක්.
සංගීතය M K රොක්සාමි විසින් නිර්මාණය කල අතර ගී පද චිත්රානන්ද අබේසේකර විසින්.
මෙහි ස්ටැන්ලි පෙරේරා සමගින් ක්ලැරිස් ද සිල්වා රඟපාන කාර් එකේ ගමන් ගන්නා විනෝදකාමී ජවනිකාවක්.
ස්ටැන්ලි පෙරේරා - වර්තමාන නිලි සබීතා පෙරේරාගේ තාත්තා වෙනවා. මෙම චිත්රපටිය දෙමළ චිත්රපටියක අනුවාදයක් ලෙස නිර්මාණය වූවක්.
වාහනයක යමින් ගී ගයන දෙවන ගීතය ලෙස මෙය හඳුන්වන්න පුළුවන් 'සැඩ සුළං' චිත්රපටියෙන් පසුව.
The song 'Oyai Mammai Vinoden' is an old song sung by Dharmadasa and Lata Walpola for the movie 'Suhada Sohoyuro' which was released in 1963.
Music composed by M K Rocksami and lyrics by Chithrananda Abeysekara.
Here is a fun scene where Clarice de Silva is traveling in a car with Stanley Perera. Stanley Perera is the father of present day actress Sabitha Perera. This movie was made as a copy version of a Tamil movie.
This can be called as the second song to be sung in a vehicle, after the movie 'Sada Sulan'.