Dumbara Mitiyawatha | දුම්බර මිටියාවත පැත්තේ Karaoke | Sinhala Karaoke | Without Voice | Acoustic
හදවත Karaoke & Instrumentals (Hadawatha)
0:00 / 0:00
Dumbara Mitiyawatha | දුම්බර මිටියාවත පැත්තේ Karaoke | Sinhala Karaoke | Without Voice | Acoustic
2 120 просмотров · 4 месяца назад
හදවත Karaoke & Instrumentals (Hadawatha)
7,19 тыс. подписчиков
2 120 просмотров · 4 месяца назад
දුම්බර මිටියාවත පැත්තේ | Dumbara Mitiyawatha Paththe by උපාලි කන්නන්ගර / Upali Kannangara | Remake by මලිඳු ඉසංක පෙරේරා / Malindu Isanka Perera
Dumbara Mitiyawatha Paththe Sinhala Karaoke
New karaoke videos everyday 🎶👉
🎤 Sing along with this high quality Sinhala karaoke track.
Song: Dumbara Mitiyawatha Paththe
Type: Karaoke / Instrumental
Subscribe for more Sinhala Karaoke & Instrumental songs.
#karaoke #sinhalakaraoke #instrumental #singalong
හදවත Karaoke & Instrumentals වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා ❤️🎧
සිංහල සින්දු instrumental, LoFi, Slowed & Reverb, Piano, unplugged Versions සහ AI Remix Mix එකතු කරන ඔබගේ හදවතට සමීප channel එක.
Feel the music without words.
Subscribe කරලා හදවතට සින්දු අහන්න එක්වෙන්න ❤️
හදවත Karaoke & Instrumentals වෙතින් ඔබට Sinhala Slow Love Instrumental එකක් 🎧❤️
Piano, Violin, Congo සහ Dolki rhythm එක සමඟ heart touching melody එකක්.
Feel the music without words.
#SinhalaInstrumental #LoveInstrumental #PianoViolin #aiinstrumental
දුම්බර මිටියාවත පැත්තේ...
සුන්දර ගම්මානෙක මැද්දේ....
අන්ඳර වැට ගාවයි උන්නේ....
ගින්දර වාගේ සිත ගත්තේ...
නුදුටු විලාසේ... ඇයි මග හැර යන්නේ...
සිතට මගෙ නෑ... වාවන්නේ....
නුදුටු විලාසේ... ඇයි මග හැර යන්නේ...
සිතට මගෙ නෑ... වාවන්නේ...
දුම්බර මිටියාවත පැත්තේ...
සුන්දර ගම්මානෙක මැද්දේ....
කන්ද කපා ආ.. සඳ පාන විලාසේ
ආල නුරා පෑ නුඹ පිටගම් යන්නේ
නාන තොටේ දී... නෑ විහිළු කරන්නේ
කෝටු නුඹේ අත නෑ මට හිමි වන්නේ...
මදිවට පෙර පිං මං ගැන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්
අනේ... මදිවට පෙර පිං මං ගැන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්
දුම්බර මිටියාවත පැත්තේ...
සුන්දර ගම්මානෙක මැද්දේ....
අන්ඳර වැට ගාවයි උන්නේ....
ගින්දර වාගේ සිත ගත්තේ...
සෝඩි ටිකිරි ළැම මල් මාලා වැසීයන්
තෝඩු කනේ ලා... රන් සේල එතියන්
වෙන්වෙනදා නෙත කඳුළැලි නොසලන්
ඉඳහිටලා මට ගම්දොරේදී පෙනීයන්
මදිවට පෙර පිං මං ගැන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්
අනේ... මදිවට පෙර පිං මං ගැන ඇවිදින්
නුඹලට හොඳ කලක් ගෙවීයන්
දුම්බර මිටියාවත පැත්තේ...
සුන්දර ගම්මානෙක මැද්දේ....
අන්ඳර වැට ගාවයි උන්නේ....
ගින්දර වාගේ සිත ගත්තේ...
නුදුටු විලාසයේ... ඇයි මග හැර යන්නේ...
සිතට මගෙ නෑ... වාවන්නේ....
නුදුටු විලාසයේ... ඇයි මග හැර යන්නේ...
සිතට මගෙ නෑ... වාවන්නේ...
දුම්බර මිටියාවත පැත්තේ...
සුන්දර ගම්මානෙක මැද්දේ....
අන්ඳර වැට ගාවයි උන්නේ....
ගින්දර වාගේ සිත ගත්තේ...