Перейти к содержимому

Muwa Muktha Latha - මුව මුක්තා ලතා - KARAOKE - Edward Jayakody/Ajantha Ranasingha/Ananda Perera

සිංහල SINHALA ORIGINAL KARAOKE

0:00 / 0:00

Muwa Muktha Latha - මුව මුක්තා ලතා - KARAOKE - Edward Jayakody/Ajantha Ranasingha/Ananda Perera

17 462 просмотра · 1 год назад
සිංහල SINHALA ORIGINAL KARAOKE
9,42 тыс. подписчиков
17 462 просмотра · 1 год назад
තනුව සහ සංගීතය : ​ආනන්ද පෙරේරා පද රචනය : ​අජන්තා රණසිංහ මුල් ගායනය : ​එඩ්වඩ් ජයකොඩි ... මුව මුක්තා ලතා පිපි හංසාංගනා විල් නෙළුමාසනෙන් ආ ළඳේ... නුඹ භාග්‍යා සරෝජාවියේ... ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ... මා... හද ප්‍රේමාංගනේ... රෑ... නුඹ රාසෙන් ළඳේ... බඳ මණිමේඛලාව මුදා... අනුරා නෙත් නඟන් නොනිදා... ---- ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ... {ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ...} තනි වෙන්න යං පෙම් රසෝජාවේ... {තනි වෙන්න යං පෙම් රසෝජාවේ...} රූ... සිරි කල්‍යාණයේ... මා... සැතපෙන්නම් ප්‍රියේ... තුනුශ්‍රීයෙන් විපුල් වොරැඳී... මනසානන්ද මන්දෝදරී... නිසසනි සගගම පම ප ප නිනි සරි ග... රිග සගරෙ සනි පනි සරේ... නිප මගප ගමප ගරෙ නිනි සරෙසා... හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ... {හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ...} මා හා ගයන් සෞම්‍ය සංගීතේ... {මා හා ගයන් සෞම්‍ය සංගීතේ...} ඒ... හිරු නොනඟීවා... රෑ... තව දිගු වේවා... ඔබෙ නළලේ සඳුන් තිලකේ... අද ඉහිරේද දෙතොලින් මගේ... මුව මුක්තා ලතා පිපි හංසාංගනා විල් නෙළුමාසනෙන් ආ ළඳේ... නුඹ භාග්‍යා සරෝජාවියේ... ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ... මා... හද ප්‍රේමාංගනේ... රෑ... නුඹ රාසෙන් ළඳේ... බඳ මණිමේඛ්ලාව මුදා... අනුරා නෙත් නඟන් නොනිදා...