Перейти к содержимому

Muwa Muktha Latha | Karaoke Version | Without Voice | මුව මුක්තා ලතා | Edward Jayakodi

tunes Lanka

0:00 / 0:00

Muwa Muktha Latha | Karaoke Version | Without Voice | මුව මුක්තා ලතා | Edward Jayakodi

64 998 просмотров · 5 лет назад
tunes Lanka
32,1 тыс. подписчиков
64 998 просмотров · 5 лет назад
Karaoke version of famous sinhala song "Muwa Muktha Latha" මුව මුක්තා ලතා පිපි හංසාංගනා විල් නෙළුමාසනෙන් ආ ළඳේ නුඹ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ මා හද ප්‍රේමාංගනේ රෑ නුඹ රාසින් ළඳේ බඳ මණිමේඛලාව මුදා අනුරා නෙත් නගන් නොනිදා ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ (ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ) තනි වෙන්න යං පෙම් රසෝජාවේ (තනි වෙන්න යං පෙම් රසෝජාවේ) රූ සිරු කල්‍යාණියේ මා සැතපෙන්නම් ප්‍රි‍යේ තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී මනසානන්ද මන්දෝදරී lනිස සනි සග ගම l පම පප නිනි සරි lග - - -l - - රිග lසගරිස l lනිපනිස l රි - - - l- - නිප lමධපග lමපගරි l නිනි සරි l lස - - - l හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ (හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ) හා හා ගයන් සෞම්‍ය සංගීතේ (හා හා ගයන් සෞම්‍ය සංගීතේ) ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා ඔබෙ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේ ද දෙතොලින් මගේ මුව මුක්තා ලතා...... #muwamukthalathakaraoke #muwamukthalathawithoutvoice #මුවමුක්තාලතා #edwardjayakodikaraoke #sinhalaclassicalsongskaraoke #sinhalasongskaraoke #sinhalaweddingsongskaraoke