Перейти к содержимому

Ochids හිටවද්දි කරන මේ වැරදි වහාම නවත්වන්න🛑

Natural Vibes

0:00 / 0:00

Ochids හිටවද්දි කරන මේ වැරදි වහාම නවත්වන්න🛑

19 424 просмотра · 8 дней назад
Natural Vibes
9,04 тыс. подписчиков
19 424 просмотра · 8 дней назад
ඕකිඩ් වවද්දී ඔබත් මේ මාරාන්තික වැරදි 6 කරනවද? 🌺 ​ඔබ කොච්චර පරිස්සමින් ඕකිඩ් පැල වුණත්, ඒවා නියමිත විදිහට මල් හට ගන්නේ නැද්ද? නැත්නම් පැල ඉක්මනින්ම මැරිලා යනවද? ​මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ බොහෝ දෙනෙක් ඕකිඩ් වගාවේදී නොදැමුවත් නිතරම කරන වැරදි 6ක් සහ ඒවා ඉතා පහසුවෙන් වළක්වා ගනිමින් ඔබේ ඕකිඩ් පෝච්චි මල් වලින් ලස්සනට පුරවා ගන්නේ කෙසේද කියලයි. ​වීඩියෝ එක සම්පූර්ණයෙන් නරඹලා ඔබේ අදහස් අපිටත් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම Like කරලා, යාළුවන්ටත් බලන්න Share කරන්න. ඒ වගේම තවමත් අපේ චැනල් එක Subscribe කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න! ​Hashtags: #OrchidCare #GroundOrchids #OrchidGrowing #GardeningTipsSriLanka #ඕකිඩ්වගාව #GardeningSinhala