Перейти к содержимому

Behind the Scenes (part 01) of "Nohadan Priyawe" by ‪@DILUBeats‬ | Ishini Wijesinghe - Official

Ishini Wijesinghe - Official

0:00 / 0:00

Behind the Scenes (part 01) of "Nohadan Priyawe" by ‪@DILUBeats‬ | Ishini Wijesinghe - Official

50 983 просмотра · 4 месяца назад
Ishini Wijesinghe - Official
44,9 тыс. подписчиков
50 983 просмотра · 4 месяца назад
Behind the scenes of the song "Nohadan Priyawe" by DILU Beats DILU Beats - Nohadan Priyawe (නොහඬන් ප්‍රියාවේ) Official Music Video Stream & Download: https://share.amuse.io/track/dilu-bea... Performed by ‪DILU Beats‬ Written by DILU Beats‬ Melody & Music by ‪DILU Beats‬ Guitars - Prakash Ranasinghe Guitar Recording - Kalpa Gunasekara @K sharp Studios Flutes - Madusara Liyanage A FILM BY Hasindu D Silva Video Concept by DILU Beats DOP - Hasindu D Silva/ Pulinda Kekulawala Editor - Hasindu D Silva Assistant Director - Kavindu Anjana Camera Assistants - Pulinda Kekulawala Camera Equipment - Execute_Cine_Rental Cast - Dileepa Madushan, Ishini Wijesinghe, Mihiran, Ramidu, Iman Hair & Makeup - Sachini Nakandala Artworks - Kavindu Anjana Lyrics - වැහි නැති දා ගිනියම්ලූ දිවාකරේ මල් පරවී යනවාලු ඉඩෝකරේ දෙහදේ පෙම් පරවුනේ නෑ ගිනියමේ සුහදේ තව ළං වෙමුද මේ මීදුමේ හිරු හැංගුනාවේ වළාවේ නුඹේ රුව නෑ කියා මේ වාලුකාවේ හඬාවී වලාකුල් ඈ නියා පෙම් වර්ෂාවේ තෙමාවී නෙතේ කඳුළැල් පිහා නොහඬන් ප්‍රියාවේ ඉඩෝරේ නිමාවීලා ගියා නුබෙ දෑතින් මා අල්ලන් මේ මල්‍ යායේ එන්නම් සැඳෑවේ ශ්වේතාංගනාවේ උනුහුම් වී මා නුඹගේ තුරුලේ ආයේ ඉන්නම් නොයා මේ සන්සුන් සුයාමේ විඩා මතක පාරා සිනාසෙන්න මා හා දෙහදේ පෙම් පරවුනේ නෑ ගිනියමේ සුහදේ තව ළං වෙමුද මේ මීදුමේ හිරු හැංගුනාවේ වළාවේ නුඹේ රුව නෑ කියා මේ වාලුකාවේ හඬාවී වලාකුල් ඈ නියා පෙම් වර්ෂාවේ තෙමාවී නෙතේ කඳුලැල් පිහා නොහඬන් ප්‍රියාවේ ඉඩෝරේ නිමාවීලා ගියා නොහඬන් ප්‍රියාවේ ඉඩෝරේ නිමාවීලා ගියා මේ වාලුකාවේ හඬාවී වලාකුල් ඈ නියා පෙම් වර්ෂාවේ තෙමාවී නෙතේ කඳුලැල් පිහා නිල් මල් සිනාසී බලාවී නෙත් මානෙන් ඈ තියා #dilubeats #nohadanpriyawe #newsong #sinhalasongs2025 #ishiniwijesinghe #btsvlog