Перейти к содержимому

දවසකට බිත්තර කීයක් කන්න පුළුවන්ද? | Doctor Explains

A.D.I Health & Fitness by Dr A.D.I

0:00 / 0:00

දවසකට බිත්තර කීයක් කන්න පුළුවන්ද? | Doctor Explains

9 539 просмотров · 3 месяца назад
A.D.I Health & Fitness by Dr A.D.I
5,77 тыс. подписчиков
9 539 просмотров · 3 месяца назад
දවසකට බිත්තර කීයක් කන්න පුළුවන්ද? 🥚 බිත්තර කෑවොත් cholesterol වැඩි වෙනවද? කහ මදය අයින් කරන්න ඕනෙද? Healthy adults ලාට දවසකට බිත්තර 1, 2, 3ක් කන්න පුළුවන්ද? මේ video එකෙන් අපි science-based evidence අනුව බලමු: ✅ බිත්තරයේ පෝෂණ අගය ✅ Cholesterol ගැන ඇත්ත ✅ දවසකට බිත්තර කීයක් ගන්න පුළුවන්ද? ✅ Gym යන අය කහ මදය කන්න ඕනෙද? ✅ කවුද පරිස්සම් වෙන්න ඕනේ? මම Dr. A.D.I. Consultant Doctor කෙනෙක් සහ Certified Fitness Coach කෙනෙක්. Health සහ Fitness ගැන විද්‍යාත්මක, ප්‍රායෝගික දැනුම සඳහා A.D.I Health & Fitness Channel එක Subscribe කරන්න. #Eggs #Cholesterol #DoctorExplains #ADIHealthAndFitness