අපි ජීවත් වෙන නගරයේ ලස්සනම තැන 🇷🇴❤️ | Cetatea Alba Carolina 🏰 | Alba Iulia Travel Vlog
IshuuAnu Diaries
0:00 / 0:00
අපි ජීවත් වෙන නගරයේ ලස්සනම තැන 🇷🇴❤️ | Cetatea Alba Carolina 🏰 | Alba Iulia Travel Vlog
234 просмотра · 3 нед. назад
IshuuAnu Diaries
726 подписчиков
234 просмотра · 3 нед. назад
“ආයුබෝවන්! IshuuAnuu Diaries වෙත නැවතත් ඔබ සැමදෙනා සාදරයෙන් පිළිගන්නවා! ❤️”
අද අපි ඔයාලව එක්කන් යන්නේ Romania වල සුන්දර Alba Iulia නගරයේ පිහිටි සුප්‍රසිද්ධ Cetatea Alba Carolina 🏰 බලන්න ලස්සන Vlog එකක්. 😍
ඉතිහාසයෙන් පිරුණු මේ සුන්දර නගරය, පැරණි ගොඩනැගිලි, ලස්සන පාරවල් සහ Cetatea Alba Carolina ඇතුළේ අපි ගත කරපු ලස්සන මොහොතවල් මේ Vlog එකෙන් ඔයාලටත් බලන්න පුළුවන්. ❤️
අපි ජීවත් වෙන Romania 🇷🇴 වල ලස්සන තැන්, අපේ Travel Experiences සහ Lifestyle එකත් එක්ක මේ ලස්සන journey එක අපිත් එක්කම enjoy කරන්න! 🥰✨
📍 Cetatea Alba Carolina, Alba Iulia, Romania 🇷🇴
🎥 IshuuAnuu Diaries
Video එක හොඳ නම් ❤️ Like 👍 කරන්න, 💬 Comment එකක් දාන්න, ↗️ Share කරන්න සහ 🔔 Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා!
ඔයාලටත් මේ වගේ Travel & Lifestyle Vlogs බලන්න IshuuAnuu Diaries එක්ක දිගටම එකතු වෙන්න! ❤️🇷🇴✨
#albaiulia #romania #romaniavlog #travelvlog #sinhalavlogs #sinhalatravelvlog #SriLankanInRomania #lifeinromania #romaniatravel #europetravel #europe #travel #couplevlog