දැන් වත් හරිදේ දැනගන්න- Best 5 methods - චර්මයේ collagen ඉහළ නංවා ගන්න | Dermatologist
Dr Chiranjaya Ekanayake
0:00 / 0:00
දැන් වත් හරිදේ දැනගන්න- Best 5 methods - චර්මයේ collagen ඉහළ නංවා ගන්න | Dermatologist
6 247 просмотров · 7 дней назад
Dr Chiranjaya Ekanayake
30,7 тыс. подписчиков
6 247 просмотров · 7 дней назад
අද Market එකේ Collagen Creams, Collagen Serums, Collagen Drinks සහ Collagen Tablets ඕන තරම් තියෙනවා. හැබැයි ප්රශ්නය තමයි, මේවා ඇත්තටම අපේ සමේ Collagen වැඩි කරනවාද? නැත්නම් මේවා නිකන්ම Marketing Hype එකක් විතරද? 🤔
මෙම වීඩියෝවෙන් චර්ම රෝග සහ රූපලාවණ්ය වෛද්ය විද්යාත්මක (Dermatology & Aesthetic Medicine) සාක්ෂි පදනම් කරගෙන, Collagen ගැන තියෙන ලොකුම මිථ්යාවන් සහ සමේ තරුණ බව රඳවා ගන්න පුළුවන් සැබෑ Scientific ක්රමවේද මොනවාද කියලා Dr. Chiranjaya Ekanayake විසින් ඉතා සරලව පැහැදිලි කරනවා.
Aesthetic Practice එකේ ඉන්න Doctors ලට, Healthcare Professionals ලට වගේම තමන්ගේ Skin Care routine එක ගැන නිවැරදි විද්යාත්මක දැනුමක් ලබාගන්න කැමති සැමට මෙම වීඩියෝව ඉතා වැදගත් වේවි!
0:00 ඇයි මෙතරම් collagen ගැන ප්රෂ්න
1:28 collagen කියන්නේ හරියටම මොනවද
2:16 ඇයි සමේ collagen අඩු වන්නේ
2:33 collagen අඩුවන විට ඇතිවන ගැටලු
2:56 collagen ආලේපන
4:16 collagen පෙති,collagen drinks
5:46 කොලැජන් වැඩි කරන ප්රභලම ක්රම
6:25 Microneedling ,laser treatments
#Collagen #SkincareSinhala #DermatologySriLanka #DrChiranjayaEkanayake #AestheticMedicine #SkinScience #AntiAgingTips #CollagenSupplements #SkinCareTips #SinhalaHealth #ClinicalDermatology #Neocollagenesis #SkincareMyths #DermatologyEducation #BeautyScience #HealthySkin #DrChiranjaya #SriLankaDoctors #SkincareRoutine #DermaTips #MedicalEducation #SkinHealth #SkinRejuvenation #AestheticDoctors #CollagenCreams #Microneedling #SkinCareSecrets #BeautyMyths #HealthInSinhala #SkincareSriLanka
@DrChiranjayaEkanayake