Collagen Supplements ගැන ඔබ නොදත් කතාව | Dr Nayani Madarasinghe
The Skin Channel
0:00 / 0:00
Collagen Supplements ගැන ඔබ නොදත් කතාව | Dr Nayani Madarasinghe
89 383 просмотра · 1 год назад
The Skin Channel
24,1 тыс. подписчиков
89 383 просмотра · 1 год назад
සමාජජාලා හරහා හා වෙලඳ දැන්වීම්වල අද කොලජන් ගැන ලොකු කතිකාවතක් තියෙනවා. කොලැජන් කියන්නෙ මොනවද? අපේ සමට අවශ්‍යද? සමට තියෙන ප්‍රතිලාභ මොනවද කියල The Skin Channel හරහා අද මම කතා කරනවා.
සමේ සෞඛ්‍ය සම්බන්ධව තවත් දැනුම ලබාගන්න අමතක නොකර චැනලය Subscribe කරන්න.
collagen supplements in Sinhala By :
Dr. Nayani Madarasinghe,
MBBS, MD Dermatology ( SL),
MMed Sc ( UK),
Dip.in Aesthetic Medicine ( India)
#collagen #collagenbuilder #collagenserum #theskinchannel #nayanimadarasinghe #dermatologist #dermatologistadvice #dermatologistskincare