අඩුවට බයික් කෑලි ගන්න හොඳම තැන | Used Bike Parts & Modification Shop Tour 🔧🔥23 February 2026
Hasalakaya
0:00 / 0:00
අඩුවට බයික් කෑලි ගන්න හොඳම තැන | Used Bike Parts & Modification Shop Tour 🔧🔥23 February 2026
590 просмотров · 6 месяцев назад
Hasalakaya
571 подписчик
590 просмотров · 6 месяцев назад
මම අලුතින් ගත්ත බයික් එකේ ප්ලාස්ටික් කැබැල්ලක් කැඩිලා ගියා.
අලුතින් ගන්න ගියාම ලොකු ගානක් යනවා 😥
ඒක නිසා මගේ යාලුවෙග්ගෙ ගරාජ් එකකට ගියා. එයාලා නීතිමය විදිහට බයික් ගන්නවා. එවා පස්සෙ කොටස් වලට විකුනනවා 🔧
එතනින් අඩු මිලට ඔනෑම බයික් කැබැල්ලක් හොයාගන්න පුළුවන්.
ඒවට අමතරව තවත් කඩයක් තියෙනවා 👇
🏍 Bike Modification
🛺 Three Wheel Modification
🔩 Used & New Spare Parts
⚙️ Custom Works
අඩු ගාණට හොඳ Quality එකක් ගන්න පුළුවන් තැනක්!
📍 Location details විඩියෝ එකේ තියෙනවා.
📞 Call කරලා price confirm කරගන්න.
👉 මේ වගේ තවත් practical videos බලන්න channel එක Subscribe කරන්න!
#හසලකයා