🚗⚡ Toyota bZX4 Technical Review | Toyotaගේ Electric SUV එක ගැන තාක්ෂණිකව දැනගමු
EV sense
0:00 / 0:00
🚗⚡ Toyota bZX4 Technical Review | Toyotaගේ Electric SUV එක ගැන තාක්ෂණිකව දැනගමු
9 855 просмотров · 11 часов назад
EV sense
5,17 тыс. подписчиков
9 855 просмотров · 11 часов назад
Toyota EV එකක් ගන්න හිතාගෙන ඉන්නවද? එහෙනම් මේ වීඩියෝව ඔබට වැදගත් වේවි!
My email : evsenseauto@gmail.com
facebook page :
https://www.facebook.com/share/19bNY1...
මේ EVsense Auto තාක්ෂණික සමාලෝචනයෙන් Toyota bZ4X එකේ ඇතුළත තියෙන EV තාක්ෂණය, Battery එක, Electric Motor එක, Charging System එක සහ Driving Technology එක ගැන තේරෙන සිංහලෙන් පැහැදිලි කරමු. 🔋⚡
🔋 මේ වීඩියෝවෙන් අපි බලන්නේ:
• Toyota bZ4X එකේ Battery Technology
• 🔋 Battery Capacity සහ Battery Management System
• 🔌 AC Charging සහ DC Fast Charging
• ⚡ Charging Speed සහ Charging Time
• 🚗 Electric Motor සහ EV Drivetrain එක
• 🔄 Regenerative Braking System
• 🛞 FWD සහ AWD තාක්ෂණය
• 📊 Driving Range සහ Energy Efficiency
• ⚙️ bZ4X එකේ ප්‍රධාන තාක්ෂණික කොටස්
• 🔧 EV එකක් මිලදී ගැනීමට පෙර දැනගත යුතු තාක්ෂණික කරුණු
• 💰 Toyota bZ4X එකක් ගැන සලකා බලන විට අවධානය යොමු කළ යුතු කරුණු
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ Car Enthusiasts, EV Owners සහ අලුත් Electric Vehicle එකක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට මේ Review එක වැදගත් වේවි.
අපේ අරමුණ වාහනයේ Specifications ටිකක් කියලා නවතින එක නෙවෙයි. EV එක ඇත්තටම කොහොමද වැඩ කරන්නේ? එහි තාක්ෂණය මොකක්ද? ඒක ඔබට වැදගත් වෙන්නේ ඇයි? කියන දේ සරලව තේරුම් කර දීමයි.
🇱🇰 EV Technology, Battery Technology, Electric Cars සහ ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළ ගැන තවත් තොරතුරු දැනගන්න EVsense Auto Subscribe කරන්න!
👍 වීඩියෝව Like කරන්න
💬 ඔබගේ අදහස Comment කරන්න
🔔 EVsense Auto Subscribe කරලා Bell එක Activate කරන්න!
📧 Vehicle Consultation / Inquiries:
evsenseauto@gmail.com
#ToyotaBZ4X #ToyotaBZ4XReview #ToyotaEV #ToyotaElectric #ElectricVehicle #EV #EVTechnology #EVReview #ElectricSUV #EVCharging #BatteryTechnology #RegenerativeBraking #AWD #FWD #EVSriLanka #SriLankaCars #SriLankanCarEnthusiasts #EVsenseAuto