Перейти к содержимому

Kokilayange (කෝකිලයන්ගේ) | Sunil Santha | Official Lyrics Video

Sunil Santha Samajaya

0:00 / 0:00

Kokilayange (කෝකිලයන්ගේ) | Sunil Santha | Official Lyrics Video

47 951 просмотр · 1 год назад
Sunil Santha Samajaya
7 тыс. подписчиков
47 951 просмотр · 1 год назад
Kokilayange (කෝකිලයන්ගේ) | Sunil Santha | Official Lyrics Video #sunilsanthasamajaya ගායනය : ගුරුදෙවි සුනිල් සාන්ත ගී පද : හියුබත් දිසානායක සංගීතය : ගුරුදෙවි සුනිල් සාන්ත Lyrics කෝකිලයන්ගේ කෝකිල නාදේ කෝකිලයන්ගේ කෝකිල නාදේ හීන හඬින් හීන වගේ එයි නැගී ජාති ජාති මලින් සුවඳ උරා බී වටින් පිටින් සිසිල් සුළං හමන්නේ සාමදාන සැඳෑ සොබා ඇදෙන්නේ අන්න අන්න ඉරත් මූදෙ ගිලෙන්නේ මගේ කුමාරී ආල තොටිල්ලේ පැදෙමු නිදැල්ලේ කෝකිලයන්ගේ කෝකිල නාදේ සුදෝ සුදෝ අන්න සඳත් එබෙන්නේ සාදු සාදු ඔබේ දෙසයි බලන්නේ එපා එපා සඳේ නිකං තැවෙන්නේ ඇයිද මගේ සුදා මටයි ආදරේ අන්න දෙව්ලියෝ අපේ පෙම් බලා ගීත ගයන්නෝ කෝකිලයන්ගේ කෝකිල නාදේ සමන් මලක් නෙලා මගේ බිසෝගේ ඉසේ ගසම් අන්න මගේ විනෝදේ එන්න අනේ එන්න මගේ කුමාරී සාදු කියා හාදු දෙකක් දෙන් සිරී මගේ කිරිල්ලී හඬින් සුමීරී ගයන් අමා ගී කෝකිලයන්ගේ කෝකිල නාදේ බෝම ඇතත් සුදෝ මැණික් සාගරේ ඔබයි මගේ මැණික මගෙ ආදරේ ඉතින් එපා සැකක් මගේ සුන්දරී මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරී මගේ අසෝකා මගේ විසාකා මගේ මල්ලිකා කෝකිලයන්ගේ කෝකිල නාදේ Like on Facebook - https://shorturl.at/fO4Vw Follow on Instagram - https://shorturl.at/Vz7cx Follow on TikTok - https://shorturl.at/8nQx8 #Olupipila #sunilsantha #Gurudevi #sinhalasongs #musichits