Boil One ගෙන් බේරෙන්න දාපු සෙල්ලම! 💥💀 | Season 2 Episode 02
ARONEsl
0:00 / 0:00
Boil One ගෙන් බේරෙන්න දාපු සෙල්ලම! 💥💀 | Season 2 Episode 02
294 просмотра · 2 недели назад
ARONEsl
107 подписчиков
294 просмотра · 2 недели назад
Welcome to 10 Days Horror in Minecraft (Part 2)! 🎮😱
Boil One Survival Series එකේ දෙවෙනි Episode එකෙන් ඔන්න අපි ආවා! 💀🔥 පළවෙනි දවස් ටිකේ අමාරුවෙන් Base එක හදාගෙන හිටියට, අද නම් Boil One අපිට ලේසි වෙන්න දෙන්නේ නැහැ.
අපේ Base එකට කඩා වැදුණු Boil One ගෙන් බේරෙන්න මමයි Ball One යාලුවයි දාපු සෙල්ලම සහ අපිට වුණු පට්ටම Scary moments ටික මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්! 😱
අපිට මේ Horror World එකේ ඊළඟ දවස් ටික survival වෙන්න පුළුවන් වෙයිද? වීඩියෝ එක අන්තිම වෙනකම් බලලම දැනගන්න!
🔥Phoenix ගේ Channel එකටත් ගිහින් Support එකක් දෙන්න:
👉 Phoenix Channel: [ / @phoneix100k ]
🔔 වීඩියෝ එකට Like එකක් දාලා, Channel එක Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Bell Icon එක Click කරන්න!
Video Chapters:
00:00 - Intro & Recap of Part 1 🎬
01:45 - Building Traps & Upgrading Base 🛡️
05:20 - Boil One Night Attack! 😱💀
10:15 - Escaping the Danger & Final Thoughts 🏃♂️
14:00 - What's Next in Part 3? 🚀
#Minecraft #MinecraftSinhala #10DaysHorrorInMinecraft #BoilOne #ARONSL #BallOne #MinecraftHorror #GamingSinhala