Перейти к содержимому

10 Days Horror in Minecraft (Part 1) 😱 | Boil One එකට අපිත් තැම්බුනා! 🔥

ARONEsl

0:00 / 0:00

10 Days Horror in Minecraft (Part 1) 😱 | Boil One එකට අපිත් තැම්බුනා! 🔥

498 просмотров · 3 недели назад
ARONEsl
105 подписчиков
498 просмотров · 3 недели назад
Welcome to 10 Days Horror in Minecraft (Part 1)! 🎮😱 Siren Head World එකෙන් පස්සේ ඔන්න අද මමයි phoenix යාලුවයි එකතු වෙලා අලුත්ම 10 Days Horror Survival Series එක පටන් ගන්නවා! මෙපාර අපිට සෙට් වෙලා තියෙන්නේ පට්ටම Scary අලුත්ම Monster කෙනෙක් වෙන "Boil One"! 💀🔥 අපිට මේ Horror World එකේ දවස් 10ක් පණ බේරාගෙන Survival වෙන්න පුළුවන් වෙයිද? නැත්නම් අපි දෙන්නත් තැම්බිලා යයිද? 😱 වීඩියෝ එක අන්තිම වෙනකම් බලලම දැනගන්න! 🔔 වීඩියෝ එකට Like එකක් දාලා, Channel එක Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Bell Icon එක Click කරන්න! Video Chapters: 00:00 - Intro & The Boil One Threat 😱 02:15 - Day 1: Base & Resources Setup 🪵 06:40 - First Encounter with Night Horror 💀 11:10 - What's Next in Part 02? 🚀 #Minecraft #MinecraftSinhala #10DaysHorrorInMinecraft #BoilOne #ARONSL #BallOne #MinecraftHorror #GamingSinhala