Перейти к содержимому

ලා හිරුගේ සේයාවේ - නෑසූ කථා - La Hiruge Seyawe Movie Song (Mal KekuLu Sinhala Movie - 1980)

Streaming Sri Lanka

0:00 / 0:00

ලා හිරුගේ සේයාවේ - නෑසූ කථා - La Hiruge Seyawe Movie Song (Mal KekuLu Sinhala Movie - 1980)

4 723 просмотра · 5 лет назад
Streaming Sri Lanka
2,76 тыс. подписчиков
4 723 просмотра · 5 лет назад
ලා හිරුගේ සේයාවේ - නෑසූ කථා La hiruge seyave nasuu katha, පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස් සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගායනය - ශ්‍යාමි ෆොන්සේකා, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියා සූරියසේන, බන්දු සමරසිංහ Writer - Premakeerthi de Alwis Music composer - Sarath Dasanayake Vocals - Shyam Fonseka, Greshan Ananda, Priya Suriyasena, Bandu Samarasinghe. මල් කැකුළු චිත්‍රපටය - 1980 දී තිරගත වූ චිත්‍රපටයකි. අධ්‍යක්ෂණය - සේන සමරසිංහ රංගනය - ගාමිණී ෆොන්සේකා (මංජුල) ෆරිනා ලායි (කුමාරි) විමල් කුමාර් ද කොස්තා බන්දු සමරසිංහ Mal Kekulu / මල් කැකුළු Film No : 426 Released Date : 1980-01-04 Colorimeter : Black & White Video Format : 35 mm Category : Drama Acting Gamini Fonseka, Fareena Lye, Wimal Kumara De Costa, Richard Weerakkodi, Bandu Samarasinghe. Director : Sena Samarasinghe Producer : Piyasena De Silva --- ගී පද -- ලා හිරුගේ සේයාවේ - නෑසූ කථා.. මා... සිහින මායාවේ පාවී ගියා... සඳ කුමරුන් අතහැර ගිය , තරු පිරිවර ලොව තනි විය , අඳුර බිම හෙලා බොඳවෙලා , එකම ගඟකි, ඇඳුනු ගඟකි, බෙදුනු තැනකි, ඉවුරු දෙකකි ..