Перейти к содержимому

🏡 අලුත් ඉඩමේ බිම් සීමා කළ දවස ❤️ | කිරිබත් හදලා අලුත් ගමනකට මුල පිරුවා | Sinhala Vlog

darshani madushanka

0:00 / 0:00

🏡 අලුත් ඉඩමේ බිම් සීමා කළ දවස ❤️ | කිරිබත් හදලා අලුත් ගමනකට මුල පිරුවා | Sinhala Vlog

983 просмотра · 2 дн. назад
darshani madushanka
6,39 тыс. подписчиков
983 просмотра · 2 дн. назад
අපේම ගෙයක් හදාගන්න තියෙන හීනයට තවත් එක පියවරක් ❤️🏡 අද අපේ අලුත් ඉඩමේ බිම් සීමා කරන්න ගිය දවස. පුංචි පුංචි දේවල් වලින් අපේ අලුත් ගමන ආරම්භ වෙන හැටි ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා. 🥹❤️ ඒ වගේම මේ විශේෂ දවස වෙනුවෙන් කිරිබත් හදලා, අපේ අලුත් ඉඩමට සුබ ආරම්භයක් ගත්තා. 🍚❤️ අද දවසේ මතකයන් ඔයාලත් එක්ක බෙදාගන්න මේ vlog එක බලන්න. 🌿🏡 Video එක හොඳයි නම් Like 👍 එකක් දාලා, Comment 💬 එකක් දාලා, Channel එක Subscribe ❤️ කරලා අපිත් එක්ක ඉස්සරහටත් එකතු වෙන්න. ඔයාලගේ ආදරය සහ සහයෝගය අපිට ගොඩක් වටිනවා. ❤️