විනාඩි 10න් අමුද්‍රව්‍ය 2කින් විතරක් හදන්න පුලුවන් රසවත් පෝෂණීය උදේ ආහාරයක්/Easy Breakfast Recipe
Waruni's Kitchen
0:00 / 0:00
විනාඩි 10න් අමුද්‍රව්‍ය 2කින් විතරක් හදන්න පුලුවන් රසවත් පෝෂණීය උදේ ආහාරයක්/Easy Breakfast Recipe
384 004 просмотра · 5 лет назад
Waruni's Kitchen
1,05 млн подписчиков
384 004 просмотра · 5 лет назад
රෙසිපි
ලොකු අල ගෙඩි 03යි (400g පමණ)
ලොකු බිත්තර 02යි( මධ්‍යම ප්‍රමාණයේ 03යි)
රසය අනුව ලුණු සහ ගම්මිරිස්
තක්කලි ගෙඩි 1/2යි
ලුණු ගෙඩි 1/4යි
ලූණු ගස් 02යි
ඔලිව් තෙල් මේස හැදි 01යි