Перейти к содержимому

2027 A/L Physics Paper Class - Day 01 MCQ Discussion (Thilak Pathirana)

Physics with Thilak Pathirana

0:00 / 0:00

2027 A/L Physics Paper Class - Day 01 MCQ Discussion (Thilak Pathirana)

210 просмотров · 12 дней назад
Physics with Thilak Pathirana
8 подписчиков
210 просмотров · 12 дней назад
A/L 2027 Physics | Free Paper Class - Day 01 (MCQ Discussion) | Thilak Pathirana 2027 අ.පො.ස. උසස් පෙළ (A/L) Physics හදාරන සියලුම සිසුන් සඳහා පැවැත්වූ ප්‍රථම නොමිලේ (Free) Paper Class එකේ MCQ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙයින් නරඹන්න. MCQ Paper 01 - https://drive.google.com/file/d/1WGav... මෙම වීඩියෝවෙන් MCQ ප්‍රශ්නවලට නිවැරදිව හා වේගයෙන් පිළිතුරු සපයන ආකාරය, කෙටි ක්‍රම (Shortcuts) සහ විභාගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව පැහැදිලි සාකච්ඡාවක් ඇතුළත් වේ. 👨‍🏫 මෙහෙයවීම: Thilak Pathirana B.Sc. (Physics) Special – University of Peradeniya P.G. Dip in Ed. – University of Colombo S.L.P.S Grade I Additional Chief Examiner (Sinhala & English Medium) 📌 පන්තියට සම්බන්ධ වීමට සහ වැඩිදුර තොරතුරු ලබාගැනීමට: 📞 Whatsapp Contact: 074 288 6069 💻 Class Platform: Zoom Online Class 💡 වීඩියෝව බලන අතරතුර: 👍 Like කරන්න | 💬 Comment කරන්න | 🔔 Physics හදාරන ඔබේ යහළුවන් අතරේ Share කරන්න! #AL2027Physics #PhysicsPaperClass #ThilakPathirana #ALPhysics #FreePhysicsClass #MCQDiscussion