2027 A/L Physics Paper Class - Day 02 Essay Discussion (Thilak Pathirana)
Physics with Thilak Pathirana
0:00 / 0:00
2027 A/L Physics Paper Class - Day 02 Essay Discussion (Thilak Pathirana)
181 просмотр · 12 дней назад
Physics with Thilak Pathirana
9 подписчиков
181 просмотр · 12 дней назад
A/L 2027 Physics | Free Paper Class - Day 02 (Essay Discussion) | Thilak Pathirana
2027 අ.පො.ස. උසස් පෙළ (A/L) Physics හදාරන සියලුම සිසුන් සඳහා පැවැත්වූ දෙවන නොමිලේ (Free) Paper Class එකේ Essay ප්රශ්න පත්ර සාකච්ඡාව මෙයින් නරඹන්න.
Essay Paper 01 - https://drive.google.com/file/d/1Lz8X...
මෙම වීඩියෝවෙන් Essay ප්රශ්නවලට නිවැරදිව හා වේගයෙන් පිළිතුරු සපයන ආකාරය, කෙටි ක්රම (Shortcuts) සහ විභාගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව පැහැදිලි සාකච්ඡාවක් ඇතුළත් වේ.
👨🏫 මෙහෙයවීම:
Thilak Pathirana
B.Sc. (Physics) Special – University of Peradeniya
P.G. Dip in Ed. – University of Colombo
S.L.P.S Grade I
Additional Chief Examiner (Sinhala & English Medium)
📌 පන්තියට සම්බන්ධ වීමට සහ වැඩිදුර තොරතුරු ලබාගැනීමට:
📞 Whatsapp Contact: 074 288 6069
💻 Class Platform: Zoom Online Class
💡 වීඩියෝව බලන අතරතුර:
👍 Like කරන්න | 💬 Comment කරන්න | 🔔 Physics හදාරන ඔබේ යහළුවන් අතරේ Share කරන්න!
#AL2027Physics #PhysicsPaperClass #ThilakPathirana #ALPhysics #FreePhysicsClass #MCQDiscussion