Перейти к содержимому

Salary එකට තව දවස් 7යි… මගේ අතේ තියෙන්නේ රු.3,000යි 😳 | දවස් 7ක් Budget Challenge

Hustle with Heart-Working Mommy Diaries LK

0:00 / 0:00

Salary එකට තව දවස් 7යි… මගේ අතේ තියෙන්නේ රු.3,000යි 😳 | දවස් 7ක් Budget Challenge

705 просмотров · 7 дн. назад
Hustle with Heart-Working Mommy Diaries LK
374 подписчика
705 просмотров · 7 дн. назад
Salary එකට තව දවස් 7යි… මගේ අතේ තියෙන්නේ රු.3,000යි 😳 | දවස් 7ක් Budget ChallengeSalary එකට තව දවස් 7යි… මගේ අතේ තියෙන්නේ රු.3,000යි 😳 | දවස් 7ක් Budget ChallengeSalary එක ලැබෙන්න තව දවස් 7ක් තියෙද්දී මගේ අතේ ඉතුරු වෙලා තිබුණේ රු.3,000ක් විතරයි! 😳💰 Working Mom කෙනෙක් විදිහට ගෙදර වියදම්, කෑම, ගමන් වියදම් වගේ දේවල් manage. කරගෙන මේ රු.3,000න් සතියක් ගත කරන්න පුළුවන්ද? 🤔 මේ video එකේ මම මගේ දවස් 7 Budget Challenge එක ඇත්තටම කරලා බලනවා. ❤️ අවශ්‍ය දේවල්වලට විතරක් වියදම් කරලා, අනවශ්‍ය වියදම් නවත්වලා සතිය balance කරගන්න මම කරන plan එකත් share කරනවා. රු.3,000න් දවස් 7ක් survive කරන්න පුළුවන්ද? 😳 Video එක අවසානය වෙනකම් බලලා result එකත් බලන්න! ❤️ ඔයාගේ අතේ salary එකට කලින් රු.3,000ක් තිබුණොත්, ඔයා ඒක manage කරන්නේ කොහොමද? 👇 Comment එකක් දාන්න. 🔥 #BudgetChallenge #3000Budget #SriLankaBudget #WorkingMom #WorkingMomSriLanka #MoneySaving #BudgetingSriLanka #SalaryChallenge #MonthlyBudget #SinhalaVlog #SriLankanMom #HustleWithHeart #MoneyManagement #SaveMoney #BudgetLife