Перейти к содержимому

EPS-TOPIK කොරියානු සිහිනය හඹායන ඔබ නැරඹිය යුතුමයි ! (මූලික ව්‍යාකරණ #1)

Randyll Overseas Korean

0:00 / 0:00

EPS-TOPIK කොරියානු සිහිනය හඹායන ඔබ නැරඹිය යුතුමයි ! (මූලික ව්‍යාකරණ #1)

158 198 просмотров · 2 года назад
Randyll Overseas Korean
74 тыс. подписчиков
158 198 просмотров · 2 года назад
කොරියානු හෝඩිය ඉගෙන ගත්තු ගමන් ඔබ ඊළගට ඉගෙන ගත යුතුම මූලික ව්‍යාකරණ කිහිපයක් මෙම වීඩියෝ මාළාව තුල සරලව ඉදිරිපත් කරනු ඇත. කොරියානු සිහිනය හඹායන ඔබ වෙනුවෙන් විශේෂයි. මෙහෙයවීම :- රැන්ඩිල් ඕවර්සීස් (Randyll Overseas) ආයතනයේ කොරියානු භාශා උපදේශක , කොරියානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී, රන්දිල් රාජපක්ශ ( Bsc. පොලිස් පරිපාලනය - Hannam විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව | කොරියානු භාශා උසස් ඩිප්ලෝමාව - Silla විශ්ව විද්‍යාලය, දකුණු කොරියාව ) අද පාඩමට අදාළ සටහන් ලබා ගැනීම සදහා පහත comment section එකේ ඇති link එකෙන් අපේ telegram group එකට එකතු වෙන්න. ළගදීම නිකුත් වීමට නියමිත ලංකාවේ මුදලින් අඩුම qualityම කොරියානු භාශා කෙටි පාඨමාලා, පුනරීක්ශන පාඨමාලා සහ මුල සිට අගට සරලව කියා දෙන සිද්ධාන්ත පාඨමාලා පිළිබඳ තොරතුරු දැන ගැනීමට පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. +821095241581 (WhatsApp only)