කොරියන් ජාතිකයෙක් වගේ කොරියන් භාෂාව කතා කරන්නේ මෙහෙමයි !!! Korean Spoken Class - Day 02 Seminar
Sri Lankan Language Center
0:00 / 0:00
කොරියන් ජාතිකයෙක් වගේ කොරියන් භාෂාව කතා කරන්නේ මෙහෙමයි !!! Korean Spoken Class - Day 02 Seminar
1 420 просмотров · Трансляция закончилась 12 часов назад
Sri Lankan Language Center
12,9 тыс. подписчиков
1 420 просмотров · Трансляция закончилась 12 часов назад
කොරියානු භාෂාව හොඳින් කතා කිරීම ඔබේ රැකියාවේදී සන්නිවේදනය වැඩිදියුණු කර ගැනීමට, සහයෝගීව වැඩ කිරීමට සහ වෘත්තීයමය වශයෙන් ඉදිරියට යාමට වැදගත් හැකියාවක්. 💼📈
🗣️ Korean Language Spoken Class
💻 Zoom හරහා Online
🇰🇷 කොරියාවේ සිටින ලාංකිකයන් සඳහා විශේෂයෙන්
දිනපතා රැකියා කටයුතු වලදී Korean භාෂාවෙන් විශ්වාසයෙන් අදහස් ප්‍රකාශ කිරීමට සහ සන්නිවේදනය කිරීමට අවශ්‍ය භාෂා හැකියාව වර්ධනය කරගන්න. ✨
📲 ලියාපදිංචි වීමට:
077 598 5746 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
🇰🇷 භාෂාව දියුණු කරගන්න. රැකියාවේ ඔබේ හැකියාව තවත් ඉහළ නංවාගන්න! 🚀
#KoreanLanguage #KoreanSpokenClass #LearnKorean #KoreanForSriLankans #SriLankansInKorea #KoreaJobs #KoreanSpeaking #CareerDevelopment #KoreanOnlineClass #ZoomClass #LearnKoreanOnline #koreanlanguageclass #epstopik #කොරියානු #කොරියාව #koreandrama #kortevideo