ධර්ම ගවේෂණයේ දී පිළිපැදිය යුතු කරුණු I Dhamma Viwarana I 11.04. 2021
Damsaraorg Sri Lanka
0:00 / 0:00
ධර්ම ගවේෂණයේ දී පිළිපැදිය යුතු කරුණු I Dhamma Viwarana I 11.04. 2021
165 просмотров · 5 лет назад
Damsaraorg Sri Lanka
4,29 тыс. подписчиков
165 просмотров · 5 лет назад
භික්ෂුන් වහන්සේලා අතර වර්ථමානයේ ධර්මය පිළිබඳව ඇති නොයෙකුත් මතවාදයන් නිසා අසරණ බවට පත්වෙන ධර්ම ගවේෂණය යෙදෙන ගිහි පිරිසට නියම ධර්මය කුමක්දැයි දැනගැනීම සඳහා කුමන පිළිවෙතක් අනුගමනය කලයුතුද යන කාලින මාතෘකාව අලලා සිදුවූ වටිනා ධර්ම සාකච්චාවකි.
ධර්මය තුලින් ජීවිතය විවරණය කරගැනීම පිලිබඳ වටිනා සාකච්චා මාලාවක් 'ධර්ම විවරණ' නමින් පූජනීය උඩුදුම්බර කාශ්යප ස්වාමින්වහන්සේ (Ven. Ududumbara Kashyapa Thero) විසින් ආරම්භ කරන ලදී.