Перейти к содержимому

දහම් අවබෝධය පැහැදිලි කර ගැනීම (29-06-2026) Most Ven. Ududumbara Kashyapa Thero

Damsaraorg Sri Lanka

0:00 / 0:00

දහම් අවබෝධය පැහැදිලි කර ගැනීම (29-06-2026) Most Ven. Ududumbara Kashyapa Thero

181 просмотр · 2 месяца назад
Damsaraorg Sri Lanka
4,29 тыс. подписчиков
181 просмотр · 2 месяца назад
අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ වර්ෂ 2026 පොසොන් පෝය දිනයේ දී තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ දී දේශනා කරන ලද විශිෂ්ඨතම ධර්ම දේශනාවකි. මෙහි දී දහම් අවබෝධය පිලිබඳ ඉතා වටිනා ප්‍රායෝගික කරුණු රැසක් පැහැදිලි කෙරිණි. එම වටිනා කරුණු පහත දැක්වෙන මූලික සිද්ධාන්ත ඇසුරෙන් පැහැදිලි කෙරිණි. 🏵️ නිවන් දැකීමට අප කැමති නම් එම නිවන් දැකීම යනු කුමක් දැයි අප පළමුවෙන් පැහදිලි කරගත යුතු වන බව. 🏵️ එම කැරුණේ දී දැන් තමා ඉන්නා තැන ගැන හොඳින් දැනගැනීම. 🏵️ එමෙන්ම තමා එම නිවනට යාම සඳහා දැනට ඉන්නා තැන සිට යායුතු අරමුණට යාම සඳහා කල යුත්තේ කුමක් ද යන්න තමා තුලින්ම තේරුම් ගෙන මාර්ගයේ ගමන් කිරීම.