වසංගතයේ ආ ප්‍රේමිය Audio Book [Full Length] | K. Sanjeewa | Wasangathaye Aa Premiya | කේ සංජීව
Sera Audio Books
0:00 / 0:00
වසංගතයේ ආ ප්‍රේමිය Audio Book [Full Length] | K. Sanjeewa | Wasangathaye Aa Premiya | කේ සංජීව
9 064 просмотра · 4 года назад
Sera Audio Books
20,6 тыс. подписчиков
9 064 просмотра · 4 года назад
©menakajayasundara|seraaudiobooks
වසංගතයේ ආ ප්‍රේමිය AUDIOBOOK ISBN 978-624-94157-9-9
READ BY
Deshani Weerasinghe
_________________________
වසංගතයේ ආ ප්‍රේමිය' මගේ පළමු කෙටිකතා සංග්‍රහය. මේකේ තියෙන හැම කතාවක්ම ලියවෙන්නේ කෝවිඩ් ලොක්ඩවුන් කාලේ. ගෙදරට වෙලා ඔහේ පාවෙවී ඉන්නකොට හිතට ආපු කතා අහුරක් කිව්වොත් වඩා නිවැරදියි. මේ හැම කතාවක්ම එක හුස්මට පැයෙන් දෙකෙන් ලියවුණ ඒවා. පස්සේ නැවත සැරයක් කියෙව්වත් කිසිම කතාවක් නැවත සංස්කරණය කළේ නැහැ. සතියක් අස්සේ ලියැවුණු මේ කතා පොකුරේ සමහර කතා පටන් අරගන්නකොට පෙනි පෙනී තිබුණ ගමනාන්තයට ගියේ නෑ. ඒවා වෙන පාරවල්වල වෙන වෙන ගමනාන්ත සොයාගෙන තිබුණා අවසන් වෙනකොට.
මේ හැම කතාවකම තියෙන්නේ මනුෂ්‍ය ප්‍රේමය.
හැබැයි වෙනස් වෙනස් පඹගාල්වල පැටලුන..!
-කේ සංජීව
1. ලෝකාන්තයට ගමනක් • Видео
2. සාමා අමර • Видео
3. සන්නියැකුම • Видео
4. ක්ලියෝපැට්‍රා • ක්ලියෝපැට්රා | වසංගතයේ ආ ප්‍රේමිය කෙටිකතා ...
5. වසංගතයේ ආ ප්‍රේමිය • Видео
6. මේක අහන්න • Видео
7. අයේෂා ඇවිදින් ගියා • Видео
_________________________
✅ SERA AUDIO BOOKS WEB :
http://seraaudiobooks.com
✅ SERA AUDIO BOOKS YOUTUBE :
/ seraaudiobooks
✅ SERA AUDIO BOOKS FACEBOOK PAGE :
/ seraaudiobooksfacebookpage
✅ SERA AUDIO BOOKS EMAIL :
sera.audio.books.fr@gmail.com
_________________________
©menakajayasundara|seraaudiobooks
වසංගතයේ ආ ප්‍රේමිය AUDIOBOOK ISBN 978-624-94157-9-9
It is strictly prohibited to copy, extract, broadcast or sell the audio books contained herein in whole or in part without the written permission of Menaka JAYASUNDARA | Founder | Sera Audio Books.
Menaka JAYASUNDARA | Founder | Sera Audio Books ගේ ලිඛිත අවසරයකින් තොරව මෙහි අඩංගු ශ්‍රවණ කෘති සම්පුර්ණයෙන්ම හෝ කොටසක් හෝ උපුටා ගැනීම, වෙනත් තැනක විකාශනය කිරීම හෝ අලෙවි කිරීම සපුරා තහනම්ය.
_________________________
#seraaudiobooks #menakajayasundara #වසංගතයේආප්‍රේමිය #ksanjeewa #කේසංජීව #sinhalaaudiobook #nawakatha #ketikatha #srilanka