Перейти к содержимому

සමනල රෑනක් සේ - සුමියුරු ගී සර ( හද රැඳි ගී ප්‍රසංගය 2 )

සුමියුරු ගී සර

0:00 / 0:00

සමනල රෑනක් සේ - සුමියුරු ගී සර ( හද රැඳි ගී ප්‍රසංගය 2 )

513 просмотров · 4 дн. назад
සුමියුරු ගී සර
210 подписчиков
513 просмотров · 4 дн. назад
සමනල රෑනක් සේ අනන්ත හැඟුම් මැවේ... ඉන්ද්‍රනි පෙරේරා සහ මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කරන ලද මෙම ගීතය අද ගයන්නේ ආධුනික ගායක යුවලක් වන යෙස්මින් ඩාලි සහ සුනිල් එස් පීරිස් විසිනි. 2026-09-20 SLBC අප හා ගයන්න ඔබත් කැමතිනම්... 1) Sumiyuru Gee Sara අපගේ වට්සැප් අංකය වන 0711835569 ට ඔබේ නම , වයස , වෘත්තීය හා දිස්ත්‍රික්කය සඳහන් පණිවුඩයක් වට්ස්ඇප් කරන්න. 2) සුමියුරු ගී සර ලියාපදිංචි සංවිධානයක් වන අතර අප විසින් කටහඬ පුහුණුව සඳහා අප සාමාජිකයෙන් යොමු කරනු ලැබේ. 3) ඉන්පසුව සජීවි වාදනය සමඟ සුමියුරු වේදිකාවේ ගී ගයන්නට අප අවස්ථාව ලබා දෙනු ලැබේ. 4) එසේම උසස් මට්ටමේ ශාලාවල ආධුනික ගී ප්‍රසංග පවත්වනු ලැබේ. එහිදී ඔබගේ ගීත වීඩියෝ ගත කරනු ලැබේ. 5) එම ගීත වීඩියෝ අප සංගමයේ මෙම යූ ටියුබ් නාලිකාවේ ප්‍රසිද්ධ කිරීම අප සාමාජිකත්වයට පමණක් ලැබෙන අවස්ථාවකි. වැඩි දුර විස්තර දැනගැනීම සඳහා අප ලේකම්තුමිය වන තනූජා වික්‍රමසිංහ 0711937294 අමතන්න. Copyrights rest with the original creators of this song. #samanalaraanak #sumiyurugeesara #sinhalasongs #srilanka