Перейти к содержимому

සීමොන් මතෙව්ට සමාව දුන්නා ද? | THE CHOSEN - EPISODE 05

RVA Sinhala и Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

0:00 / 0:00

සීමොන් මතෙව්ට සමාව දුන්නා ද? | THE CHOSEN - EPISODE 05

902 просмотра · 10 дн. назад
RVA Sinhala и Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
902 просмотра · 10 дн. назад
සීමොන් මතෙව්ට සමාව දුන්නා ද? THE CHOSEN ~ වෙනසට හුරු වෙන්න | EPISODE 05 – සීමොන් පේදුරු II මතෙව් ගැන සීමොන් පේදුරුගේ හිතේ තිබුණේ කෝපයක්… අකමැත්තක්… විරෝධයක්. එහෙත් ජේසුස් වහන්සේ සමඟ ගමන් කරන විට, තමන් අකමැති කෙනෙකුට සමාව දෙන්නත්, ඔහුව පිළිගන්නත් සීමොන් පේදුරු ඉගෙන ගත්තා ද? ගරු ශානිල් ජයවර්ධන නි.ම.නි. පියතුමන් සමඟ මෙම සංවාදයෙන්, සීමොන්ගේ කතාවෙන් අපිත් අපේ ජීවිතය දෙස බලමු. සංවාදය සහ සංස්කරණය - හසිනි හිමාශා සේරම් වෙනසට හුරු වෙන්න... The Chosen නරඹන්න : https://watch.thechosen.tv/ #SimonPeter #TheChosen #GetUsedToDifferent #RVA #RVASinhala #Jesus #Catholic #Gospel #Faith #Bible #TheChosenSeries #BingeJesus