Перейти к содержимому

සීමොන් පේදුරු පව්කාරයෙක් වුණේ කොහොමද? | THE CHOSEN EPISODE 04

RVA Sinhala и Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

0:00 / 0:00

සීමොන් පේදුරු පව්කාරයෙක් වුණේ කොහොමද? | THE CHOSEN EPISODE 04

61 просмотр · 13 дн. назад
RVA Sinhala и Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
61 просмотр · 13 дн. назад
සීමොන් පේදුරු පව්කාරයෙක් වුණේ කොහොමද? THE CHOSEN ~ වෙනසට හුරු වෙන්න | EPISODE 04 - සීමොන් පේදුරු I ජේසුස් වහන්සේව මුණගැසීමට පෙර සීමොන්ගේ ජීවිතය මොන වගේද? ඔහුගේ දුර්වලකම්, අරගල සහ අතීතය තුළින් අපට පෙනෙන්නේ කුමන සීමොන් පේදුරුවද? ඔහු පව්කාරයෙක්… එහෙත් ජේසුස් වහන්සේ ඔහුව අත්හැරියේ නැත. ගරු ශානිල් ජයවර්ධන නි.ම.නි. පියතුමන් සමඟ මෙම සංවාදයෙන්, සීමොන්ගේ කතාවෙන් අපිත් අපේ ජීවිතය දෙස බලමු. සංවාදය සහ සංස්කරණය - හසිනි හිමාශා සේරම් වෙනසට හුරු වෙන්න... The Chosen නරඹන්න : https://watch.thechosen.tv/ #SimonPeter #TheChosen #GetUsedToDifferent #RVA #RVASinhala #Jesus #Catholic #Gospel #Faith #Bible #TheChosenSeries #BingeJesus