Перейти к содержимому

මා ඔබට ස්තුති කරන්නෙම් | Ma Obata Sthuthi Karannem | Nimesh Fernando | Luke Anandappa

Luke Anandappa

0:00 / 0:00

මා ඔබට ස්තුති කරන්නෙම් | Ma Obata Sthuthi Karannem | Nimesh Fernando | Luke Anandappa

88 408 просмотров · 2 года назад
Luke Anandappa
2,94 тыс. подписчиков
88 408 просмотров · 2 года назад
#sinhalageethika #kithunugeethika #newsinhalachristiansongs සියලු ගෞරවය සහ මහිමය සර්ව බලධාරී දෙවියන්වහන්සේට All the Glory and Honor to God Almighty "මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය. මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි" "දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව. යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව" (ගීතාවලිය 139:14-24) "I will praise You, for I am fearfully and wonderfully made. Marvelous are Your works, And that my soul knows very well" "Search me, O God, and know my heart. Try me, and know my anxieties. And see if there is any wicked way in me, And lead me in the way everlasting. (Psalm 139:14-24) Vocals - Nimesh Fernando Lyrics | Melody | Music Arrangements Luke Anandappa Music | Mix & Master - Nimesh Fernando ‪@psalmsstudio_nimesh‬ Violin - Nashen Flute - Chamith Heshan Video - Sing to The Lord Studio Ft Psalm Studio Cinematographer | Directing - Saminda Silva ‪@singtothelordstudio‬ Editing @ Psalms Studio Location - Yamaha Music Centre, Colombo Special Thanks to - Brother Ashan Fernando Shalom Gospel Church ‪@ShalomGospelChurch‬ Milano, Italy Thanks to Krishantha Fernando Roger Joshua Hasith Harshana මා ඔබට ස්තුති කරන්නෙම් මා සැදුව දෙවිඳුන් නමින් පුදුම ලෙස මා සෑදුවේ පුදුම ලෙස මා සෑදුවේ රහසින්ම මවනු ලැබුවේ ඔබගෙන් මා නොසැඟවුනේ සමිඳුනී ඔබගේ ප්‍රේමය කෙතරම් අලංකාරද මා වෙනුවෙන් දිවි පිදුවාවූ ගණනින් කියන්න බැරි දේ ජිවිතයේ දුන්නා වූ නොවටිනා මාගේ දිවියේ ජීවනය තැබුවා වූ දෙවිඳේ සදාකල් ජිවනේ සැමදා මා ගෙනයන් මැනේ #nimeshfernando #lukeanandappa #sinhalageethika #geethika #kithunugee #newsinhalasongs #sinhalaworship #maobatasthuthikarannem