Перейти к содержимому

එම්මානුවෙල් | Emmanuel | Dhayan Seneviratne | Nimesh Fernando | Sinhala Naththal Geethika | Luke

Luke Anandappa

0:00 / 0:00

එම්මානුවෙල් | Emmanuel | Dhayan Seneviratne | Nimesh Fernando | Sinhala Naththal Geethika | Luke

6 557 просмотров · 1 год назад
Luke Anandappa
2,94 тыс. подписчиков
6 557 просмотров · 1 год назад
#SinhalaNaththalGeethika #NaththalGeethika #christmashymns #christmassongs #SinhalaChristmasSongs සියලු ගෞරවය සහ මහිමය සර්ව බලධාරී දෙවියන්වහන්සේට All the Glory and Honor to God Almighty "ඈ පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය" "බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි" (ශු.මතෙව් 1: 21-23) Vocals - Pastor Dhayan Seneviratne & Brother Nimesh Fernando Lyrics & Melody - Luke Anandappa Music Composing | Audio Mix & Master by - ‪Saminda Silva Backing Vocals - Angelo Gamage Choir Arrangements - Angelo Gamage Drums - Thilina Rathnayake Lead Guitar & Acoustic Guitar - Kamal Perera Bass Guitar - Saminda Silva Videography, Set Designed, Post Production by Saminda Silva ‪@singtothelordstudio‬ Thanks to Mark Anandappa Niran Fernando Harith Fernando එම්මානුවෙල් එතුම්ගෙ නාමේ පාපයෙන් ගළවන්නට මෙහි ආවේ උස්වූ උසස්වු එතුම්ගෙ නාමේ දෙවිඳුන් අප අතරේ සැමදා වේ බෙත්ලෙහෙමේ ගවලෙනකදී උපත ලබා අප මෙන් මිනිසෙකු වූවා දෙවිඳුන් දුන් පොරොන්දු ඉටුවීලා සාමයේ කුමරුන් ඉපදීලා ශුද්ධයි ශුද්ධයි උසස් තැන හී ශුද්ධයි ශුද්ධයි මහිමය වේ හාලේලූයියා හාලේලූයියා නත්තල් සිරියෙන් ලොව නැහැවිලා මිනිසුනි ඇයි මේ වෙහෙස වෙලා දෙවිඳුන් කියු දේ අමතක වීලා නත්තලේ අපි මුලා වෙලා මනුසත හට ගැලවුම ගෙන දෙන්ටා යේසුස් තුම් ඉපදුණා එතුමන් පිළිගන්නාවූ සැවෝමා මතු සගයේ රජ වෙනා #DhayanSeneviratne #NimeshFernando #LukeAnandappa #NaththalGeethika #ChristmasSongs #ChristmasHymns