සිතු පැතු සම්පත් ලැබෙන කංචුක පූජාව Ruwanweli seya kanchuka pujawa #kapruk poojawa #kanchuka pujawa
Home Basics
0:00 / 0:00
සිතු පැතු සම්පත් ලැබෙන කංචුක පූජාව Ruwanweli seya kanchuka pujawa #kapruk poojawa #kanchuka pujawa
2 111 просмотров · 1 г. назад
Home Basics
9,37 тыс. подписчиков
2 111 просмотров · 1 г. назад
#home basics # Home essentials #homebasics
Kanchuka pujawa 2024 , Kanchuka poojawa 2024, kapruk pujawa 2024, kapruk poojawa 2024.
ජීවමාන බුදුන් වැඩ සිටින මෙලොව ඇති එකම ස්ථනය වන් අප තිලෝගුරු ශාන්ති නායක සම්මා සම්බුදු අමා මෑණී බුදුරජාණන් වහන්සේගේ ද්රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින අති උතුම් ස්වර්ණමාලී මහ සෑ රදුන් උදෙසා පැවැත්වීමට යෙදුණු කංචුක පූජාව 2024
මෙපිංකම මේ අයුරින් අති සාර්ථක කර ගැනුමට වචනයකින් , එක සිතුවිල්ලකින් හෝ මා හා එක් වූ සියලු දෙනා හට මේ එක් රැස් කරගත්තා වූ සියලූම පුණ්ය සම්භාර ධර්මයන්ගේ බලමහිමෙන් මේ සසර ගමන් ඉක්මන් තැනකදී උතුම් අමා මහ නිවන් සුවයම අත් වේවා
මෙපිංකම දැක සතුටු වන්නා වූ සියලු දෙනාද මෙය ඔබ විසින් කරන ලද පිංකමක් ලෙසම සිතා මේ සියලු පිං සතුටු සිතින් අනුමෝදන්ව උතුම් අමා මහ නිවනින් සැනසීම ලබත්වා
ඔබ සැමට උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්රිවිධ රත්නයේ පිහිට ආරක්ශාවම සසර වසන තුරු යා යුතු නිවැරදි මග නිරන්තරයෙන් පෙන්වා දෙන මහා පහන් ටැඹක්ම වේවා
සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං
ද්රෝණයක් පමණ ශ්රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!
.........................................................................
සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං
තුන් හෙළයම එක්සේසත් කළ, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්රමාණ සේවය කළ ගාමිණී අභය නම් වූ, ද්රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ අදටත් ශ්රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවියන් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!