Adobe Premiere Pro | Basic to advanced Course | September Batch | master.lk
master․lk
0:00 / 0:00
Adobe Premiere Pro | Basic to advanced Course | September Batch | master.lk
327 просмотров · 7 дней назад
master․lk
29,7 тыс. подписчиков
327 просмотров · 7 дней назад
වීඩියෝ නිර්මාණකරණය සඳහා
Adobe Premiere Pro
Basic to Advanced
Online Video Editing Course
━━━━━━━━━━━━━━
▪️Video Editorවරයෙකු වශයෙන් Premiere Pro මෘදුකාංගය මඟින් ලබාගත යුතු දැනුම ප්‍රායෝගික භාවිතයන්ද සමඟ සරලව සහ විධිමත්ව ආවරණය කෙරේ.
━━━━━━━━━━━━━━
▪️Premiere Pro සම්මන්ත්‍රණය නොමිලේ පවත්වන,
• දිනය - 2026 සැප්තැම්බර් 15 අඟහරුවාදා
• වෙලාව - රාත්‍රී 7.30 - රාත්‍රී 10.30
▪️Zoom මඟින් පවත්වන මෙම ආරම්භක සම්මන්ත්‍රණයට නොමිලේ සම්බන්ධ වී පාඨමාලාව පිළිබඳව හා ඉගැන්වීම් ක්‍රමවේදය පිළිබඳව අවබෝධයක් ලබා ගෙන පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැක.
━━━━━━━━━━━━━━
▪️Premiere Pro පාඨමාලාව ආරම්භ වන,
• දිනය - 2026 සැප්තැම්බර් 22 අඟහරුවාදා
• වෙලාව - රාත්‍රී 7.30 - රාත්‍රී 10.30
▪️ආරම්භක දිනයේ සිට සෑම අඟහරුවාදාවකම රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා, මාස 02ක කාලයක් Zoom මඟින් පාඨමාලාව සජීවීව පැවැත්වේ.
━━━━━━━━━━━━━━
▪️ලියාපදිංචි කර ගැනීම් 2026 සැප්තැම්බර් 20 ඉරිදා අවසන් වේ.
▪️රු.14 000ක් ලෙස පැවති පාඨමාලා ගාස්තුව, 50%ක පාඨමාලා ගාස්තු අඩු කිරීමක් සමඟින් රු.7000/-කට මෙම පාඨමාලාව හැදෑරීමට ඔබට අවස්ථාව ඇත.
(පාඨමාලා ගාස්තුව එකවර ගෙවිය යුතු අතර මෙම 50%ක පාඨමාලා ගාස්තු අඩු කිරීම සීමිත කාල සීමාවක් සඳහා පමණි)
===========================================
▪️වැඩි විස්තර සඳහා 070 705 3535 අංකයට ඇමතුමක් ලබා දීම මඟින් හෝ WhatsApp හරහා සම්බන්ධ විය හැක.